මීලග ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වන්නේ තමන් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඇමති සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇතැයි වාර්තා වෙයි.
අගමැතිවරයා සමග පැවති සාකච්චාවේදී මේ බව දැන්වූ බව සදහන්ය.
එම තත්වය මත සජිත් හිතවාදී කණ්ඩායම තීරණය කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ඉල්ලා රට පුරා ජනරුලි මාලාවක් පැවැත්වීමටයි.
ඒ අනුව අද බදුල්ලේදී පැවැත්වෙන එහි මුල්ම ජන රැලියේ සජීව විකාශය පහතින්
විල්ස් පාර්ක් පිටියේ සිට සජිවීව….
විල්ස් පාර්ක් පිටියේ සිට සජිවීව….
Gepostet von Api UNP am Montag, 12. August 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...