සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හිටපු ආරක්ෂක ලේකම් ගෝ්ඨාභය රාජපක්ෂ නම් කළත් ඔවුන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පිහිටුවන නව සන්ධානයේදී එය වෙනස් වීමටද හැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක පවසයි.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීම දෙපාර්ශ්වය අතර කෙරෙන සාකච්ජාවලටද බධාවක් නොවන බව මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පැවසයි.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක මෙම අදහස් පල කළේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සිිය ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝ්ඨාභය රාජපක්ෂ නම් කිරීම සම්බන්ධයෙන් අප කළ කළ විමසීමකදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...