දේශීය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදෙන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (23) නොතීසි නිකුත් කළේය. රාජකාරි වගකීමෙන් බැහැර වෙ...

එළැඹෙන 03 දා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස කථානායක කරු ජයසූරිය මහතා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී කථානායක කරු ජයසූරිය මහතා මේ බව ප්‍රකා කළ අතර එදින නව මන්ත්‍රීවරයෙක් දිවුරුම්දීමටද නියමිතව තිබේ. ...

අධික වැසි සමඟ හටගත් ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ට සහන සැලසීම පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23දා) අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ ස්ථාන කිහියක නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි. අද පෙරවරුවේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී දේශපාලන බලධාරීන් සහ රාජ්‍ය නිලධාරින් හමු වු ජනාධිපතිවරයා සහන ...

IS සටන්කාමීන් යළිත් වරක් ඉරාකය තුළ හිස ඔසවමින් ඇතැයි එරට බුද්ධි අංශ පවසනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ ඉරාකය තුළ එම සංවිධානය යළි ශක්තිමත්ව ගොඩනැගෙමින් ඇති බවය. මීට වසර 02 කට පෙර ඉරාකයේ පැවැති අවසන් බලකොටුවත් IS සටන්කාමීන් වෙත අහිමිවුණා. ඒ, අමෙරිකාව ප‍්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් එල්ල කළ සන්නද්ධ ප...

ශ‍්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ට නොවැම්බර් මාසය තුළ රුපියල් මිලියන 107 ක අතිකාල දීමනා ගෙවා ඇතැයි වාර්තාවකින් අනාවරණ වී තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර විසින් මෙම වාර්තාව කැඳවා ඇත්තේ සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයාගෙනි. එම වාර්තාවට අනුව මෙම අතිකාල ගෙවා ඇත්තේ ලං...

ඉකුත් අඟහරුවාදා පැවති කැබිනට් රැස්වීමේදී කතාවට බහට ගැනුණු කරුණු කාරණා අතර ‘සබීතාගේ ගොඩනැගිල්ල ගැන කතාව’ ටිකක් වේලා දිග්ගැස්සුණු කතාවක් විය. ඇමතිවරුන් එක් එක්කෙනා ජනාධිපතිවරයාට කරුණු දක්වමින් පැවසුවේ, එම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා කුලී පදනමට ලබාගත් ආකාරයත්, කෘෂිකර්ම අමාත්‍යංශය කලින් පැ...

සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තෙවැනි වරටත් අපේක්ෂිත ඇප අයැදුම්පතක් අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. රාජිත සේනාරත්න මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට අපේක්ෂිත අයැදුම්පත් දෙකක් අ...

එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල්කාන්ත තීරණය කර තිබේ. එසේම එම මැතිවරණයට ජාතික ජන බලවේගය ලෙස මාලිමාව ලකුණෙන් තරග කරන බවද ඔහු සඳහන් කළේය. මහනුවර පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළේය.

රජයේ අමාත්‍යවරුන්ට සහ පළාත් සභා ඇතුළු රාජ්‍ය ආයතනවලට විදේශ ආයෝජකයන් ණය දෙන ආයතන, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ තානාපති කාර්යාල සමග ඍජු ගිවිසුම් හෝ අවබෝධතා ගිවිසුම්වලට එළඹීම් තහනම් කෙරෙන චක්‍රලේඛයක් ජනාධිපති කාර්යාලය මගින් නිකුත්කර තිබේ. ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දරගේ අත්සනින් යුතුව නිකුත් ...

එළබෙන  මහාමැතිවරනයේදි එක්සත් ජාතික පෙරමුනට ආසන 113 සිමාවට ලගා වීමට නොහැකි උවහොත්  දෙමළ ජාතික සන්ධානය නැවත වරක් හවුල් ආන්ඩුවක් පිහිටුවීමට සහාය ලබාදිමට සුදානමි බව පා.ම එමි.ඒ සුමන්තිරන් පවසයි. එසේ එ.ජා.පෙ සහාය ලබාදෙන්නේ නව ව්‍යාස්ථාවක් මගින් 13න් ඔබිබට ගිය බලය බෙදිමක් මගින් උතුරු පළාතේ ප්‍රශ්නයට ...

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීමෙන් ජනතාවට සුබ සාධනයක් ඉටු නොවන බව  හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ පස්වරුවේ මට්ටක්කුලිය, විස්ට්වයික් ක්‍රීඩාංගනයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි. “19 වන සංශෝධනය ඉවත් කිරීම තුළින් ජනතා සුබසාධනයට කිසිම දෙයක් සිදුවන්නේ නැහ...

වත්මන් රජය විදෙස් බලවේග ඉදිරියේ දණ නොනමන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවසීය. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පසුගියදා වැලිමඩදී පැවැති ජන හමුවකදීය. එහිදී ඇමැතිවරයා මෙසේද පැවසුවේය. ‘‘මේ මැතිවරණ ජයේදී අපි විතරක් නෙවෙයි රටත් දිනුවා. අගාධයට යන්න තිබුණු රට බේ...

පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අනතුරට ලක්වූ සන්දීප් සම්පත් තරුණයාට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි. ඒ සාමාන්‍ය මාර්ගයක ධාවනය කිරීමට අවසර නොමැති යතුරු පැදියක් ධාවනය කිරීම, රාජ...

මේ දවස්වල ලංකාවේ ලොකු රැල්ලක් යනවා ඒ තමා වීදි චිත්‍ර කොච්චර හොඳ දෙයක් උනත් ඒවාට අකුල් හෙලන සෙට් එකකුත් ඉන්නවනේ මේත් ඒ වගේ සෙට් එකක් යාපනය බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයක චිත්‍ර නිර්මාණය කිරීමෙන් පසුව එම ස්ථානයේ ප්‍රතිමා තුනක් ස්ථාපිත කිරීමට යාමත් සමග එම ස්ථානයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබුණා...

එජාප ජනාධිපති අපේක්ෂයාට ඡන්ද නොලැබේ යැයි බියෙන් ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල නිවාස ණය වාරික එකතු කිරීම හිටපු පාලකයන් විසින් නතර කිරීම නිසා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වන විට බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව ඇත. මේ නිසා දෙසැම්බර් සහ ජනවාරි යන මාසවල සේවක වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බව ...

වැලිකඩ බන්ධනාගාරයේ එම් වාට්ටුවේ රඳවා සිටින හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට වෛද්‍ය නිර්දේශ මත නිදා ගැනීම සඳහා මෙට්ටයක් ලබාදීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබේ. දියවැඩියා රෝගයෙන් පෙළෙන පාඨලී චම්පික රණවක මහතා බන්ධනාගාරගත කිරීමෙන් පසුව වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමුකිර...

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකීය තානාපතිවරුන් කරන සේවය ගැන කිසිසේත් සෑහීමකට පත් නොවන බව විදුලිබල හා බලශක්‌ති හා ප්‍රවාහන කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. මෙතෙක්‌ පැවැති සෑම රජයක්‌ම සිදුකළේ පරාජයට පත්වූ මන්ත්‍රීවරයකු හෝ විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරියෙකු තානාපති සේවයට පත්කිරීම බවත් එම නිසා...

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව එල්ලවී ඇති⁣ වඳ සැත්කම් චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද නව විමර්ශනයකට අදාළව කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයෙන් නැවත සාක්ෂි සටහන් ලබා ගැනීම ආරම්භ කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධ...

එළඹෙන ජනවාරි 3 වැනිදා පාර්ලිමේන්තුවේදී, නියත වශයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකුට ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සිදුවේ. එසේ වන්නේ, පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගැබේ ආසන වෙන්කිරීමේදී ඇති වූ ගැටලුවක් නිසා ය. මෙවර ආණ්ඩුව ‘සුළුතර ආණ්ඩුවක්’ වන නිසාත්, විපක්ෂය ‘බහුතර විපක්ෂයක්’ වන නිසාත්, විපක්ෂයේ සි...

බොහෝ දෙනා විශ්වාසය පල කරන්නේ ශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලට වැඩි ප්‍රමාණයක් දායක වනුයේ මත් පැන් කියාය.නමුත් ඊට හාත්පසින්ම වෙනස් කරුණක් පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රකාශ කොට තිබුනා. එම සංගමය ප්‍රකාශ කරන පරිදි දෛනිකව මියයන ප්‍රමාණයෙන් 85% කගේ මරණයට වගකිව යුතු වන්නේ පාන් පිටියි. ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...