එළඹෙන ජනවාරි 3 වැනිදා පාර්ලිමේන්තුවේදී, නියත වශයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකුට ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සිදුවේ. එසේ වන්නේ, පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගැබේ ආසන වෙන්කිරීමේදී ඇති වූ ගැටලුවක් නිසා ය.
මෙවර ආණ්ඩුව ‘සුළුතර ආණ්ඩුවක්’ වන නිසාත්, විපක්ෂය ‘බහුතර විපක්ෂයක්’ වන නිසාත්, විපක්ෂයේ සියල්ලන්ටම විපක්ෂයේ අසුන් ගැනීමට නොහැකි වී ඇත. විපක්ෂයේ 12 දෙනෙකුට ආණ්ඩු පක්ෂයේ ‘පසු පෙළින්’ අසුන් ගන්නට සිදුවන්නේ එහෙයිනි. එසේ නොමැතිව , ‘ආණ්ඩුපක්ෂයට’ එක්වීම නිසා නොවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...