දේශීය පුවත්

වැලිකඩ බන්ධනාගාරයේ එම් වාට්ටුවේ රඳවා සිටින හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට වෛද්‍ය නිර්දේශ මත නිදා ගැනීම සඳහා මෙට්ටයක් ලබාදීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබේ.

දියවැඩියා රෝගයෙන් පෙළෙන පාඨලී චම්පික රණවක මහතා බන්ධනාගාරගත කිරීමෙන් පසුව වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමුකිරීමට පියවර ගෙන ඇතත් ඔහු නේවාසික ප‍්‍රතිකාර ලබාදිය යුතු මට්ටමක නොසිටින බව වෛද්‍ය මතය වූ බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඒ මහතා වැලිකඩ බන්ධනාගාරයේ ‘‘එම්’’ වාට්ටුවේ රඳවා තැබීමට තීරණය කර ඇත.

පසුගිය රජය සමයේ වත්මන් ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාවද අත්අඩංගුවට ගෙන

බන්ධනාගාරගත කළ අවස්ථාවේදී රඳවා තබනු ලැබුවේ මෙම ‘‘එම්’’ වාට්ටුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More