එළබෙන මහාමැතිවරනයේදි එක්සත් ජාතික පෙරමුනට ආසන 113 සිමාවට ලගා වීමට නොහැකි උවහොත් දෙමළ ජාතික සන්ධානය නැවත වරක් හවුල් ආන්ඩුවක් පිහිටුවීමට සහාය ලබාදිමට සුදානමි බව පා.ම එමි.ඒ සුමන්තිරන් පවසයි.
එසේ එ.ජා.පෙ සහාය ලබාදෙන්නේ නව ව්‍යාස්ථාවක් මගින් 13න් ඔබිබට ගිය බලය බෙදිමක් මගින් උතුරු පළාතේ ප්‍රශ්නයට විසදුම ලබාගැනිමට බව මන්ත්‍රිවරයා ඊයේ(22)යාපනය කයිටිස් හි ටී.එන්.ඒ පක්ශ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුව අමතමින් පැවසිය.
-සුරේශ් සිවකුමාර්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...