ලොව පුරා ප්‍රචලිත කෙසෙල් කෙඳි රෙදිපිළි නිර්මාණ කිරීම මේ වන විට ශ්‍රී ලංකාව තුළත් ආරම්භ වී තිබේ. මෙම නව ව්‍යාපෘතිය ආරම්භ වන්නේ ශ්‍රි ලංකා පේෂකර්ම හා ඇඟළුම් ආයතනය සමග මොරටුව විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අංශයේ සංකල්පයකට අනුවයි. 2016 වසරේදී ඔවුන් ප්‍රථමයෙන් සිදුකර ඇත්තේ, කෙසෙල් කඳෙන් ලබා ගන්නා කෙඳි...
මහ මැතිවරණය සම්බන්ධයෙන් වන සූදානම්වීම් අතර ‘මුස්ලිම් බලය එකම තැනකට ගොනු කිරීමේ’ අරමුණින් පැවැත්වුණු රිෂාඩ් – හකීම් සාකච්ඡා මේ වන විටත් පල දරා තිබෙන බව දැනගන්නට තිබේ. ඒ අනුව කාලයක් තිස්සේ විරසකව සිටි මේ දෙදෙනාගේ නායකත්වයෙන් යුතු ‘මුස්ලිම් පක්ෂ දෙක’ එළඹෙන මහ මැතිවරණයට ‘එකම සන්ධානයකින්’ තරගවැදීමට...
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක් ඉදිරිපිටට අද (28) උදෑසන හිටි හැටියේම කඩා වැදුණු වල් ඌරු රංචුවක් නිසා රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගිය මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී වේල්ලක හැපි යළි මාර්ගය හරහා පෙරළී අනතුරට ලක්විය.
හිටපු උතුරු පළාත් මහ ඇමැතිවරයා මෙන්ම දෙමළ ජනතා එකමුතුවේ නායකයා ද වන සී. වී. විගේනේෂ්වරන් මහතා පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් මහාවංශය පාලි භාෂාවෙන් ලියන ලද ප‍්‍රබන්ධයක් බවත් මෙරට පළමු වැසියන් දෙමළ ජනතාව වන බවත් මේ රට බෞද්ධ රටක් ලෙස ප‍්‍රකාශ කිරීම නිවැරදි නොවන බවත් ප‍්‍රකාශ කර තිබුණි.
එබඳු අ...ශ්රී ලංකාවේ දෙමළ ජනාවාස ගැන විග්නේශ්වරන්ලා නොකියන කතාව (Video)
December 28, 2019 3:19 pm
එළඹෙන මහමැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛව ඉදිරිපත් කරනු ලබන ජාතික ජනබලවේගයෙන් දිස්ත්‍රික් මට්ටමින් ජනතා විමුක්ති පෙරමණේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන හා හිටපු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ජනතා විමුක්ති පෙරමුණේ මෙතෙක් කලක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත...
එ.ජා.ප.යේ නායකත්ව අර්බුදය විසඳා ගැනීම සඳහා රනිල්-සජිත් හමුවක් ඉදිරි සතිෙය් පැවැත්වීමට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ මහතා දැනට ඉන්දියාවේ සංචාරයක නිරත වෙමින් සිටී. ඔහු නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මේ ගැන අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය. දැනට අර්බුදයක් ල...
ජනාධිපති ලේකම්වරයාට මෙතෙක් ලැබුණු වැටුප් සහ දීමනා හරි අඩකින් අඩු කරගැනීමට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර තීන්දු කර ඇත. ආචාර්ය ජයසුන්දර එම තනතුරට පත්වීමට පෙර සිටි ජනාධිපති ලේකම්වරයාට මාසිකව වැටුප් දීමනා හා වරප්‍රසාද වෙනුවෙන් රුපියල් 4,50,000 (හාර ලක්ෂ පනස්දහසක පමණ) මුදලක් ලැබී තිබිණි. මේ හැ...
මැතිවරණයේදී දෙමළ ජාතිකක සන්ධානය උතුරු -නැගෙන නැගෙනහිර පළාත් වලට අමතරව සෙසු දිස්ත්‍රික්ක වලට ද තරග කිරීම සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා සිදුවෙමින් පවතින බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි. දෙමළ ජනතාව වැඩිවූ වශයෙන් ජීවත්වවන රඑළිය, බදුල්ල, කො...
අධ්‍යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ප්‍රථිථල අනුව නව විෂය නිර්දේෂය යටතේ ගණිත අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ සිහාන් ෆොන්සේකා සිසුවා විසින් හිමි කර ගෙන ඇත. එමෙන්ම, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ උවිදු ප්‍රවීන් සුමනසේකර සිසුවා ගණිත අංශයෙන් දිවයිනේ දෙවන ස්ථානය හිමිකරගෙන ...
හිටපු හමුදාපති මහේෂ් සේනානායක සහ පවුලේ අය ඩුබායි බලා පිටව ගොස් ඇත. ඩුබායි ආරංචි මාර්ග පැවසුවේ ඔහුට ඩුබායිහි ඇමරිකානු සමාගමක කලින් කළ රැකියාව ආපසු ලැබී ඇති බවයි. මහේෂ් සේනානායක සහ පවුලේ අය ඩුබායි වෙත පැමිණි බව රජයට වාර්තා වී නොතිබිණි. මේ අතර පසුගිය පාස්‌කු ඉරිදා ප්‍රහාරයට අදාළව ඉන්දීය රජ...
අසනීප වී නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලට ඇතුළත් කර සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට බරපතළ රෝගී තත්ත්වයක් නැති බව එම රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කර තිබෙනවා. රහස් පොලිසිය වෙත සිය නිගමන ඉදිරිපත් කරමින් රෝහල් වෛද්‍යවරුන් මේ බව දන්වා ඇති බවයි වාර්තා වන්නේ. හිටපු ඇමතිවරයාගේ රෝගී තත්ත්වයක් ලෙස ව...
මෙරට ඉහළම පෙළේ ඉහළම පෙළේ දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු ප්‍රභූ පැලැන්තිය ඉලක්ක කරගෙන සිය අන්‍යාගමිකරණ ව්‍යාපෘතිය දියත් කළ බෝර්න් ආගමික නිකායේ පිරිස් දැන් මෙරට සාමාන්‍ය වැසියන් අරබයා ද සිය අන්‍යාගමීකරණ වැඩසටහන ක්‍රියාත්මක කරමින් පවතින බව වාර්තාවේ. මෙරට පක්ෂ විපක්ෂ සෑම දේ...
ජාතික පුවත්පතට ලිපියක් සපයමින් ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ පාන්පිටි වසංගතය ගැන නිසි පියවර ගැනීමට වෛද්‍ය සංගම් වලට ධෛර්යක් නැති බවය. වී ගොවියා ගැන කිඹුල් කඳුළු හෙළන ජනතා විමුක්ති පෙරමුණේ ගොවි සංවිධාන නායකයින් පවා පාන්පිටි මාෆියාවෙන් ගොවියා බේරාගැනීමට පියවරක් නොගන්නා ...
ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නාමයෝජනා ඉදිරිපත් කරන අපේක්ෂකයන් සඳහා ඇප මුදල් ඉහළ දැමීමක් සිදු නොවුණහොත් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පෑමේ අවදානමක් නිර්මාණය වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අනතුරු අඟවයි. ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් 35 දෙනෙකු ඉදිරි ඉදිරිපත් වූ බව ද ඒ නිසා එම...
ශ්‍රී ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කර ඇති ජිනීවා යෝජනාවට සංශෝධන ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත. එහෙත් එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලට රජය කිසිදු එකඟත්වයක් නොදක්‌වන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය. මෙම යෝජනාව කිසිසේත් පිළිගන්නේ නැතැයි ජනපති ගෝඨාභය රාජපක්‌ෂ මහතා ද ප්‍රකාශ කර තිබිණ...
හිටපු අමාත්‍ය රන්ජන් රාමණායක මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටියේය. ඒ නීතිඥවරයෙක් වීමේ බලාපොරොත්තුවෙන් උසස් පෙළ විභාගයේ විෂයන් තුනක් සමත් වීමේ අභිප්‍රායෙනි. මේ වන විට උසස් පෙළ විභාග ප්‍රතිපල නිකුත් වී ඇති අතර ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සිය ප්‍රතිපල ලේඛණය සඳහන් කර තිබේ. එම ප්‍රතිපල ලේඛණය...
මෙවර අධ්‍යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට ප‍්‍රතිඵල නිකුත් කර ඇත. මෙවර උසස් පෙළ විභාගය පසුගිය අගෝස්තු මස 05 වනදා සිට එම මස 31 වන දින දක්වා පැවැත් වුණි. මෙවර උසස් පෙළ විභාග...
ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටිමින් මොරටුව ප‍්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට තර්ජනය කළ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අද දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාජ ලෙස පෙනී සිටිමින් බැණ තර්ජනය කර පහරදීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ශ‍්‍රීයානන්ද තිස්ස ද අල්විස් නමැති ...
කවුරුත් තේරුම් ගතයුතු රට බෙදන්න, සිංහල බෞද්ධ ජනතාව විනාශ කරන්න, සිංහල, දෙමළ, ක‍්‍රිස්තියානි, හින්දු සියළු දෙනාගේම පවුල් සංස්ථා බිඳ දමන්න, ළමුන් හා දෙමාපියන් අතර, ළමුන් සහ ගුරුවරුන් අතර, ළමුන් හා ආගම් අතර, සම්බන්ධතා බිඳ දමන්න, ඉතාමත් බලගතු වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක වන බව අගමැති මහන්ද රාජපක්ෂ මහතා ...
පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ සේවිකා ගානියා ප‍්‍රැන්සිස්ගේ වත්කම් පිළිබඳව මෙතෙක් විමර්ශනයක් පවත්වා නැත. ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසන අන්දමට ස්විස් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය සංක‍්‍ර‍්‍රමණික නිලධාරිනිය ලෙස කටයුතු කළ ගානියා ප‍්‍රැන්සිස් ශ‍්‍රී ලංකාවේ සිට ස්විට්සර්ලන්තයට ශ‍්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...