මැතිවරණයේදී දෙමළ ජාතිකක සන්ධානය උතුරු -නැගෙන නැගෙනහිර පළාත් වලට අමතරව සෙසු දිස්ත්‍රික්ක වලට ද තරග කිරීම සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා සිදුවෙමින් පවතින බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි.
දෙමළ ජනතාව වැඩිවූ වශයෙන් ජීවත්වවන රඑළිය, බදුල්ල, කොළඹ ආදී දිස්ත්‍රික්ක වලට තරග කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මේ වන විට අවධානය යොමු කර ඇති බව ඔහු සඳහන් කරයි.
ඒ ඒ දිස්ත්‍රික්කවල සිටින දෙමළ දේශපාලන නායකයින් සමග මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවයා මේ බව සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...