හිටපු හමුදාපති මහේෂ් සේනානායක සහ පවුලේ අය ඩුබායි බලා පිටව ගොස් ඇත.
ඩුබායි ආරංචි මාර්ග පැවසුවේ ඔහුට ඩුබායිහි ඇමරිකානු සමාගමක කලින් කළ රැකියාව ආපසු ලැබී ඇති බවයි.
මහේෂ් සේනානායක සහ පවුලේ අය ඩුබායි වෙත පැමිණි බව රජයට වාර්තා වී නොතිබිණි.
මේ අතර පසුගිය පාස්‌කු ඉරිදා ප්‍රහාරයට අදාළව ඉන්දීය රජය කළ අනතුරු ඇඟවීම යුද හමුදාවට ද ලැබී තිබූ බව දැන් හෙළි වී ඇත.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...