මහ මැතිවරණය සම්බන්ධයෙන් වන සූදානම්වීම් අතර ‘මුස්ලිම් බලය එකම තැනකට ගොනු කිරීමේ’ අරමුණින් පැවැත්වුණු රිෂාඩ් – හකීම් සාකච්ඡා මේ වන විටත් පල දරා තිබෙන බව දැනගන්නට තිබේ.
ඒ අනුව කාලයක් තිස්සේ විරසකව සිටි මේ දෙදෙනාගේ නායකත්වයෙන් යුතු ‘මුස්ලිම් පක්ෂ දෙක’ එළඹෙන මහ මැතිවරණයට ‘එකම සන්ධානයකින්’ තරගවැදීමට සියලුම කටයුතු සූදානම් කර තිබේ. ඒ අර්ථයෙන් ගත් කල එය ‘ඓතිහාසික’ කාරණයක් වන බව ද අමතක කළ නොහැකි ය.
කෙසේ වෙතත්, මෙය එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමට එල්ල වන ‘මරු පහරක්’ වන බව ද අමුතුවෙන් කිව යුතු නැත. කෙසේවෙතත් මෙහිදී ඔවුන් දෙදෙනා ‘එක්ව තරගවැදී’ මුස්ලිම් ඡන්ද විශාල ප්‍රමාණයක් ලබාගෙන පසුව එ.ජා.ප.ය සමග සන්ධානගත වීම ගැන ද සලකා බලමින් සිටින අතර එම තීරණය ඔවුන් මේ වන විටත් එ.ජා.ප.යට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...