අසනීප වී නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලට ඇතුළත් කර සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට බරපතළ රෝගී තත්ත්වයක් නැති බව එම රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කර තිබෙනවා.
රහස් පොලිසිය වෙත සිය නිගමන ඉදිරිපත් කරමින් රෝහල් වෛද්‍යවරුන් මේ බව දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු ඇමතිවරයාගේ රෝගී තත්ත්වයක් ලෙස වෛද්‍යවරුන් සදහන් කර ඇත්තේකම්පනය, අධික රුධිර පීඩනය සහ ආතතිය යන රෝගී තත්ත්වයන්ය.
කෙසේ නමුත් මෙම තත්ත්වයන් සාමාන්‍ය තත්ත්වයට පත් වන තුරු ඔහුගෙන් ප්‍රශ්න කිරීම සුදුසු නොවන බවද වෛද්‍යවරු විසින් දන්වා සිටියා.
මේ බව රහස් පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...