ශ්‍රී ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කර ඇති ජිනීවා යෝජනාවට සංශෝධන ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.
එහෙත් එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලට රජය කිසිදු එකඟත්වයක් නොදක්‌වන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.
මෙම යෝජනාව කිසිසේත් පිළිගන්නේ නැතැයි ජනපති ගෝඨාභය රාජපක්‌ෂ මහතා ද ප්‍රකාශ කර තිබිණි.
ජිනීවා යෝජනාව ගැන මානව හිමිකම් කවුන්සිලය 2021 මාර්තු මස සැසිවාරයේදී විමර්ශනය කරයි.
මෙම යෝජනාවට අදාළ කරුණු 20 න් 17 ක් මේ වනවිට ඉටු කර තිබේ.
ඊට අදාළව ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කිරීම ගැන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් කෙටුම්පත් කිරීම වත්මන් රජය මගින් ප්‍රතික්‌ෂේප කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...