දේශීය පුවත්

හිටපු අමාත්‍ය රන්ජන් රාමණායක මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටියේය. ඒ නීතිඥවරයෙක් වීමේ බලාපොරොත්තුවෙන් උසස් පෙළ විභාගයේ විෂයන් තුනක් සමත් වීමේ අභිප්‍රායෙනි.

මේ වන විට උසස් පෙළ විභාග ප්‍රතිපල නිකුත් වී ඇති අතර ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සිය ප්‍රතිපල ලේඛණය සඳහන් කර තිබේ.

එම ප්‍රතිපල ලේඛණය පහතින්



One thought on “රන්ජන් රාමණායක A/L Fail… ප්‍රතිඵලය මෙන්න”

  1. ඊලග පාරත් පාර්ලිමේන්තු යවමු. එහෙව් රටක්නේ මේක

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More