ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණින් තරග කරන බව පැවසූ පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අද පොහොට්ටුව ලකුණින් තරග වැදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා පත්‍රයට අද(18) අත්සන් තැබුවේය. ඒ බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදීයි. ඉදිර...
දැඩි සීමා යටතේ පෞද්ගලික රෝහල් වලට පී.සී.ආර් පරීක්ෂණය කිරීමට අවසර දීමට රජය තීරණය කර තිබේ. රු.6000ක උපරිම මිලකට යටත්ව එම පරීක්ෂණ සිදු කිරීම කළ යුතුයි.
කැස්බෑව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ජිවන් කුමාරණතුංග මහතා අතුරලියේ රතන හිමිගේ නායකත්වයෙන් යුතු අපේ ජන බල පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිඛේ. ඒ අනුව ජිවන් කුමාරණතුංග මහතා අද රාජගිරියේදී සිය නාම යෝජනා පත5යට අත්සන් තැබුවා. පොහොට්...
ලොව පුරා ව්‍යාප්ත වන විට කොවිඩ් 19 වයිරසට මුහුණදීම සඳහා ලෝකයේ සියලුම රටවල් අත්වැල් බැඳ ගත යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං පැවසීය. ෂී මේ බව ප්‍රකාශ කළේ පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්වි සමඟ බීජිං නුවරදී පැවැති සාකච්ඡාවලදීය. පාකිස්තාන ජනාධිපතිවරයා සඳුදා සිට දෙදින චීනයේ සංචාරයක නිර...
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 50 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. අද(18) දිනයේ තවත් රෝගීන් 8 දෙනෙකු හඳුනා ගත් බව අමාත්‍යවරිය සඳහන් කළේය. කොවිඩ් නයින්ටීන් වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්...
පාසල් ළමුන් 10ට කොවිඩ් ආසාදනය වී ඇති බවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. ඊයේ (17) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න මෙම ප්‍රකාශ කළේය. එම මාධ්‍ය හමුව htt...
කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව, වනාතවිල්ලුව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, සාලියවැව සහ නොරොච්චේලේ යන ප්‍රදේශවලට අද(1...
සමගි ජන බලවේගයේ නායක, අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස එළැඹෙන මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ඔහු කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් නාම යෝජනා අත්සන් කිරීම අද (18දා) පෙරවරුවේ සිදුවිය. ඔහු පසුගිය මහ මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් හ...
අද (18) සවස 4ට පෙර පොහොට්ටුවේ කුරුණෑගල දිස්ත්‍රික් නාමයෝජනා ලයිස්තුවට අස්සන් තබන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා හට පොහොට්ටුවේ ප්‍රධානීන් විසින් දැනුම් දීමක් කරනු ලැබ තිබේ. එසේ නොමැති වුවහොත් දයාසිරි ජයසේකර මහතාගේ නම ඉවත් කොට වෙනත් නමක් ඇතු...
ඉතාලියේ සිට පෙබරවාරි 1 දා සිට මාර්තු 10 වැනිදා දක්වා පැමිණි වෙන්නප්පුව ප්‍රදේශයට අයත් ග්‍රාම නිළධාරි වසම් 52 ක සිටි ශ්‍රි ලාංකිකයන් 280 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කර දැඩි පරික්ෂාවෙන් සිටින බව වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි. දංකොටුව...
රටක නායකයෙක් ජාතිය ඇමතීමෙදී පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් ලබාදීමට හරීන් ප්‍රදාන්දු මහතා අද දිනයේදී කටයුතු කර ඇත. ඒ අද (18) සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී ඔහු ප්‍රකාශ කළේ රටක නායකයෙක් ජාතිය ඇමතීමේදී නිසි වේලාවට පැමිණිය යුතු බව...
මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් අතර අවුරුද්දයි මාස 5 ක දරුවෙකුද සිටින බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම දරුවාගේ මවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන ඇති බව වෛද්‍යවරුන් පවසයි. පියාටද වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්‍ෂා කරමින්...
ජාතික පුවත්පත් වලට ලිපියක් සපයමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ 19 වැනි සංංශෝධනය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය අවශ්‍ය වුවත් එය අහෝසි කිරීම සඳහා තුනෙන් දෙකේ විශේෂ බහුතර බලය අවශ්‍ය නැති බවය. හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතාගේ න්‍යායාත්මක විග්...
රජය විසින් පරිප්පු කිලෝවක මිල රැපියල් 65 ක් දක්වාත් සැමන් ටින් එකක මිල රැපියල් 100 ක් දක්වාත් පහත දැමිමත් සමග එම භාණ්ඩ මිලදි ගැනිම සදහා විශාල ජනතාවක් බලන්ගොඩ නගරයේ සතොස වෙලෙද සල ඉදිපිට දිගු පොලිමිවල රැදි සිටියහ. කොරෝනා වයිරසය රට තුල පැතිර යැමත් සමග රටෙි ප්...
මෙවර මහමැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම සඳහා තවත් දින තුනක් පමණක් ඉතිරිව ඇති පසුබිමක පක්ෂ කිහිපයක නියෝජිතයින් අදත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත පැමිණ නාමයෝජනා පත්‍ර භාරදුන්නේය. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ අදාළ දින තුන නිවාඩු දින ලෙස නම්කර තිබ...
එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ සිය නාම යෝජනා භාර දීම මේ දිනවල සිදුවෙයි. පසුගිය දිනවල සමාජ මාධ්‍ය මෙන්ම බොහෝ දෙනෙකු මැතිවරණයට ඉදිරිපත් වන සහ පාර්ලිමේන්තු යැවිය යුතු පුද්ගලයින් පිළිබද විවිධ මත පලවුණා. ඒ අතර රංගන ශිල්පීන් / ශිල්පිනියන් සහ ක්‍රීඩකයින් මැතිවරණයට ඉදිරිපත්...
මෙරට ජනතාවගේ යහපත උදෙසා හමුදාව දියත් කර ඇති නිරෝධායන වැඩපිළිවෙළට එරෙහිව ඇතැම් පාර්ශ්ව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇතැයි ආරංචිමාර්ග කියා සිටී. මොවුන් දන්වා ඇත්තේ හමුදාව ඊට සම්බන්ධ නොවිය යුතු බවයි. එහෙත් ස්විස් සහ ඇමරිකානු හමුදාව ද සෘජුව කොරෝනා මර්දනයට සම්බන්ධ වී ඇත. ම...
කොරෝනා ආසාදිත පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් ඇතැයි තමාට තොරතුරු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. එසේ මියගිය පුද්ගලයන් තුන්දෙනාගෙන් දෙදෙනෙක් ඉතාලියේ සිට පැමිණි අය බවටද තොරතුරු ඇතැයි ඔහු තහවුරු කළේ...
ඉතාලියේ සහ කොරියාවේ සිට පැමිණි පුද්ගලයන් එකසිය හැත්තෑවකට අධික පිරිසක් නිරෝධායනය මගහැර ගොස් ඇතැයි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සඳහන් කර සිටියි. මාධ්‍යයට අදහස් දක්වමින් ලේකම්වරයා සඳහන් කර සිටින්නේ ඉතාලියේ සහ කොරියාවේ සිට පැමිණි පිරිස නිරෝධායනය නොවී සිටිනවා නම් ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල අය නිර...
සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා විසින් ගුවන් සේවා සමාගම් , ගුවන් ගමන් පාලන නිළධාරින් සහ වෙනත් ගුවන් ගමන් මෙහෙයුම් සඳහා සම්බන්ධ වන නිළධාරීන් වෙත නිකුත් කරනු ලබන නියෝගයට අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල, රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපල සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොට...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...