ජාතික පුවත්පත් වලට ලිපියක් සපයමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ 19 වැනි සංංශෝධනය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය අවශ්‍ය වුවත් එය අහෝසි කිරීම සඳහා තුනෙන් දෙකේ විශේෂ බහුතර බලය අවශ්‍ය නැති බවය.
හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතාගේ න්‍යායාත්මක විග්‍රහයක් හුවා දක්වමින් ඒ මහතා අවධාරණය කරන්නේ යම් නීතියක් සම්මත කිරීමේදී විධායකය අධිකරණය හෝ පාර්ලිමේන්තුව විසින් කරන ලද වරදක් නිවැරදි කිරීම සඳහා පාර්ලිමේන්තුවට ‘‘ ප්‍රකාශණ පනතක්‘‘ ඉදිරිපත්කොට සම්මත කළ හැකි බවය.
ඒ අනුව අධිකරණය විසින් 19 වැනි සංශෝධනය අර්ථ දැකිවීමේදී සිදු කළ වරද නිවැරදි කිරීම සඳහා ‘‘ ප්‍රකාශන පනතක්‘‘ සාමාන්‍ය බහුතරයෙන් සම්මත කළ හැක.
සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...