දේශීය පුවත්

ලොව පුරා ව්‍යාප්ත වන විට කොවිඩ් 19 වයිරසට මුහුණදීම සඳහා ලෝකයේ සියලුම රටවල් අත්වැල් බැඳ ගත යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං පැවසීය.

ෂී මේ බව ප්‍රකාශ කළේ පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්වි සමඟ බීජිං නුවරදී පැවැති සාකච්ඡාවලදීය.

පාකිස්තාන ජනාධිපතිවරයා සඳුදා සිට දෙදින චීනයේ සංචාරයක නිරතව සිටියේය.

විනිවිදභාවයෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කිරීම, කාලෝචිත ආකාරයකින් තොරතුරු මුදා හැරීම සහ රෝගය වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳව වෙනත් රටවල් සමඟ අත්දැකීම් හුවමාරු කර ගැනීම යන මූලධර්මය චීනය පිළිගෙන ඇති බව ෂී පැවැසීය.

ෂී පැවසුවේ චීන රජය සහ ජනතාව මෙම රෝගය පිළිබඳ අවසන් සහ පූර්ණ ජයග්‍රහණය සඳහා වෙහෙස මහන්සි වී සිටින බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More