මෙරට ජනතාවගේ යහපත උදෙසා හමුදාව දියත් කර ඇති නිරෝධායන වැඩපිළිවෙළට එරෙහිව ඇතැම් පාර්ශ්ව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇතැයි ආරංචිමාර්ග කියා සිටී.
මොවුන් දන්වා ඇත්තේ හමුදාව ඊට සම්බන්ධ නොවිය යුතු බවයි.
එහෙත් ස්විස් සහ ඇමරිකානු හමුදාව ද සෘජුව කොරෝනා මර්දනයට සම්බන්ධ වී ඇත.
මේ අතර යතුරුපැදිකරුවන්ගේ සංගමය නමින් හඳුන්වාගත් සංවිධානයක් හමුදාවේ නිරෝධායන පිළිවෙත ගැන හමුදා බලධාරීන්ගෙන් තොරතුරු විමසා තිබේ.
ද්‍රවිඩ සංවිධානය ද කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් වවුනියා හමුදා කඳවුරේ ස්ථාපිත කිරීම ගැන විරෝධය දක්වා ඇත.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...