දේශීය පුවත්

රටක නායකයෙක් ජාතිය ඇමතීමෙදී පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් ලබාදීමට හරීන් ප්‍රදාන්දු මහතා අද දිනයේදී කටයුතු කර ඇත. ඒ අද (18) සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඔහු ප්‍රකාශ කළේ රටක නායකයෙක් ජාතිය ඇමතීමේදී නිසි වේලාවට පැමිණිය යුතු බවත්, කලින් වේලාව නිවැරදිව ප්‍රකාශයට පත්කළ යුතු බවත්ය. ඒ සෑම දෙනාම ජාතිය අමතා ප්‍රකාශ කරන දේ බලා සිටින බැවිනි.

ඔහු වැඩිදුටරත් ප්‍රකාශ කළේ සිංහල භාෂාවෙන් පමණ්ක ජාතිය ඇමතීම සිදු නොකළ යුතු බවත් අඩුම තරමේ දෙමළ භාෂාවෙන් උප සිරස හෝ දැමිය යුතු බවත්ය.

ජනාධිපතිතුමනි, සිංහලෙන් විතරක් ජාතිය ඇමතුවාම හරිද..?දෙමළෙන් උප ශීර්ෂයක් දාන එක මදිපුංචි කමක් ද..?

Gepostet von Headline News am Dienstag, 17. März 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More