සමගි ජන බලවේගයේ නායක, අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස එළැඹෙන මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව ඔහු කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් නාම යෝජනා අත්සන් කිරීම අද (18දා) පෙරවරුවේ සිදුවිය.
ඔහු පසුගිය මහ මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ කරනු ලැබීය.
වසර 20කට අධික කාලයක් ඔහු තරඟ කළේ හම්බන්තොටිනි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...