දේශීය පුවත්

රජය විසින් පරිප්පු කිලෝවක මිල රැපියල් 65 ක් දක්වාත් සැමන් ටින් එකක මිල රැපියල් 100 ක් දක්වාත් පහත දැමිමත් සමග එම භාණ්ඩ මිලදි ගැනිම සදහා විශාල ජනතාවක් බලන්ගොඩ නගරයේ සතොස වෙලෙද සල ඉදිපිට දිගු පොලිමිවල රැදි සිටියහ.

කොරෝනා වයිරසය රට තුල පැතිර යැමත් සමග රටෙි ප්‍රධාන අවශ්‍යතා සපුරා ගැනිම සදහා සහන දායි පියවරක් ලෙස රට වැසියන්ගේ පහසුව සදහා අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය දෙකක් වන පරිප්පු හා සැමන් ටින් වල මිල ජනාධිපතිවරයා විසින් රාත්‍රියේ පහත දමනු ලැබිය.

එම ආහාර ද්‍රව්‍ය දෙකේ මිල පහත දැමිමත් සමග විශාල පාරිභෝගික ජනතාවක් එය මිළදි ගැනිම සදහා නගරයට පැමිණ සිටියහ.

නමුත් එම අඩුකල මිලට පරිප්පු හා සැමන් ටින් ලබාගත හැකි වුයේ සතොස වෙලෙදසැලෙන් පමණක් බව ජනතාව පැවැසිය.

නමුත් රැපියල් 65 ට පරිප්පු සහ රැපියල් 100 ට සැමන් ටින් මිලදි ගැනිමට නමි සතොස වෙලෙදසැලෙන් තවත් ආහාර ද්‍රව්‍යක්ද මිලදි ගත යුතු අතර එසේ නොමැතිනමි පරිප්පු හා සැමන් ටින් පමණක් අඩු කල මිලට ලබා ගැනිමද නොහැකි වු බව පාරිභෝගික ජනතාව පැවැසුහ.

බලන්ගොඩ – එන් එස් ප්‍රියනන්දන



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More