දේශීය පුවත්

මෙවර මහමැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම සඳහා තවත් දින තුනක් පමණක් ඉතිරිව ඇති පසුබිමක පක්ෂ කිහිපයක නියෝජිතයින් අදත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත පැමිණ නාමයෝජනා පත්‍ර භාරදුන්නේය.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ අදාළ දින තුන නිවාඩු දින ලෙස නම්කර තිබුණද මැතිවරණයට නාමයෝජනා භාරගැනීම සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

මාර්තු මස 02වනදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමත් සමග මේ මස 12වනදා සිට 19 වනදා දක්වා නාමයෝජනා භාරගන්නා දින ලෙස නම්කෙරුණි.

ඒ අනුව නාමයෝජනා භාරගෙන අවසන් වීමට තවත් ඉතිරිව ඇත්තේ දින තුනක් පමණයි.

එම නාම යෝජනා ලැයිස්තු පහතින් කියවිය හැකියි.

 

පොළොන්නරුව පොදුජන පෙරමුණ

1. අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්

2. මෛත්‍රිපාල සිරිසේන

3. ගමලත් සිරිපා

4. අමරකීර්ති අතුකෝරල

5. සුදසිංහ මුදියන්සේලාගේ පේෂල ජයරත්න බණ්ඩාර

6. ගොඩයැලෑගෙදර චන්ද්‍රසේන

7. ඇස්. ජගත් සමරවික්‍රම

8. ජයසිංහ බණ්ඩා

 

පොළොන්නරුව ජාතික ජන බලවේගය

1. ටී. බී. සරත්

2. ඒ. කේ. සමන් පද්මකුමාර

3. ඒ. ඒ. අබුල් හසන්

4. එම්. එල්. විමලරත්න

5. එම්. ඩබ්. සරත් විජේබණ්ඩාර

6. ඒ. චමින්ද මුනවීර

7. පී. වී. ජී. දමිත් රුශාන්ත කුලරත්න

8. කේ. ජී. අශෝකා කරුණාසේන

 

පොළොන්නරුව ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය

1. ඩී.එම්.එස්.වී. බණ්ඩාර

2. එච්.ඒ.කේ. සුනිල් ශාන්ත

3. දිසානායක මුදියන්සේලාගේ ටිකිරි කුමාරිහාමි

4. ඩී.එම්.එස්. ප්‍රියදර්ශන බණ්ඩාර

5. ජේ.එම්.ඩී.එස්. ජයසුන්දර

6. එල්.එම්.ඩී. ප්‍රබෝද් කුමාර ඒකනායක

7. ජේ.එම්.සී. ප්‍රසාද් පෙරේරා

8. එල්.එම්.ටී.ඊ. බාලසූරිය

 

රත්නපුර පොදුජන පෙරමුණ

1. වාසුදේව නානායක්කාර

2. වන්නිආරච්චි පවිත්‍රා දේවි

3. ජානක වක්කුඹුර

4. ජෝන් සෙනෙවිරත්න

5. හල්කඳලිය ලේකමලාගේ ප්‍රේමලාල් ජයසේකර

6. දුනේෂ් ගන්කන්ද

7. අකිල එල්ලාවල

8. සනී රෝහණ කොඩිතුවක්කු

9. රංජිත් බණ්ඩාර

10. ගාමිණී වලේබොඩ

11. මුදිතා ප්‍රිශාන්ති

12. හෙට්ටිආරච්චිගේ ලක්ෂ්මන් ප්‍රේමරත්න

13. අතුල කුමාර රාහුබද්ධ

14. මියුරු භාෂිත ලියනගේ

 

කෑගල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

1. කනක හේරත්

2. තාරක බාලසූරිය

3. උදය කාන්ත ගුණතිලක

4. රංජිත් සියඹලාපිටිය

5. එම්. ආර්. එස්. දුෂ්මන්ත

6. වයි. ජී. පත්මසිරි

7. සමන් ජයසිංහ

8. රාජිකා වික්‍රමසිංහ

9. අජිත් ශ්‍යාමින්ද

10. ඉඳුනිල් ශාන්ත ගුණසේන

11. වෙදාලාගේ ජයරත්න

12. එල්. එච්. සුදත් මංජුල

පුත්තලම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

1. සනත් නිශාන්ත

2. ප්‍රියංකර ජයරත්න

3. අරුන්දික ප්‍රනාන්දු

4. අශෝක ප්‍රියන්ත

5. ඇන්ටන් ජයාශ්‍රිත තිසේරා

6. ට්‍රෙවින් ප්‍රනාන්දු

7. චින්තක අමල් මායාදුන්න

8. උඩකන්කානමගේ දොන් පාලිත රෝහණ ප්‍රීති විරාජ්

9. එල්.කේ.ජගත් ප්‍රියංකර

10. අබ්දුල් හසන් මොහොමදු රියාස්

11. නිලන්ත ප්‍රනාන්දු

කළුතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

1. අබේගුණවර්ධන රෝහිත පියතිස්ස පහළගේ

2. විදුර වික්‍රමනායක

3. ඇම්.ඇම්. පියල් නිශාන්තද සිල්වා

4. ඇස්.ඒ. ජයන්ත

5. මහින්ද බුද්ධදාස සමරසිංහ

6. ලලිත් එල්ලාවල

7. ආරච්චිගේ සංජීව එදිරිමාන්න

8. අතුකෝරල උදේනි

9. අංගගේ ජයන්ත

10. අදිකාරම්ගේ චන්ද්‍රභානු

11. වාද්දුවගේ මංජු ලලිත් වර්ණකුමාර

12. කෝරළගේ යසපාල

13. අනුජ් පියුම් පස්කුවල්

මොණරාගල – පොදුජන පෙරමුණ

1. ශෂීන්ද්‍ර රාජපක්ෂ

2. විජිත බේරුගොඩ

3. සුමේධා ජී. ජයසේන

4. උදය ශාන්ත ගුණසේකර

5. ඒ.ජී. ජගත් පුෂ්පකුමාර

6. විමලදාස ගලගම රාළලාගේ

7. කුමාරසිරි රත්නායක

8. ගයාෂාන් නවනන්ද

9. සශිමාලි සෙනෙවිරත්න

නුවරඑළිය පොදුජන පෙරමුණ

1.ආරුමුගන් තොණ්ඩමන්

2.ආර්.එම්.සී.බී. රත්නායක

3.එස්.බී. දිසානායක

4.නිමල් පියතිස්ස

5.මරදපාණ්ඩි රමේෂ්වරන්

6.මුත්තයියා ප්‍රභාකරන්

7.සදාසිවම් සුප්පයියා

8.ආරුලානන්දන් පිලිප් කුමාර්

9.පලනි සත්‍යවේල්

10.කනපති කනගරාජ්

11.පී.පී. ප්‍රදීපන්

නුවරඑළිය ජාතික ජන බලවේගය

1. සුරේෂ් මංජුල සුරවීර ආරච්චි

2. මුණියාන්ඩි කාලිදාස්

3. ප්‍රේමසිරි පතිරණලාගේ අනුෂිකා දර්ශනී තිලකරත්න

4. ක්‍රිෂ්ණන් කලේචෙල්වි

5. කන්දයියා ලන්කේෂ්වරන්

6. සවරියර් ජේසුදාස්

7. මොහොමඩ් මන්සුර් මො​හොමඩ් ෂාම්

8. රාජවර්ධන ගෙදර විජේරත්න

9. මුකයියා බාස්කරන්

10. ධම්මික නලින් දේශප්‍රිය

11. අනුර බණ්ඩාර කීර්තිසිංහ

මහනුවර පොදු ජන පෙරමුණ

1. මහින්දානන්ද අලුත්ගමගේ

2. කෙහෙළිය රඹුක්වැල්ල

3. දිලුම් අමුණුගම

4. ලොහාන් රත්වත්තේ

5. අනුරාධ ජයරත්න

6. ආනන්ද අලුත්ගමගේ

7. තිලක් රාජපක්ෂ

8. සරත් ඒකනායක

9. එරික් වීරවර්ධන

10. හසිත ඒකනායක

11. වසන්ත යාපා බණ්ඩාර

12. උදය ශ්‍රී කිරිඳිගොඩ

13. මොහොමඩ් ෆාරිස්

14. බරත් අරුල් සාමි

15 චන්ද්‍රිකා සේනානායක,

මාතලේ ජාතික ජන බලවේගය

1. ගමගෙදර දිසානායක

2. උඩගේ මුදියන්සේලාගේ නිශාන්ත සිසිර කුමාර

3. බන්දුල චන්ද්‍රසිරි අ​බේසේකර

4. සින්නයියා ගනේසන්

5. අඹගහගෙදර සුනිල් රණවීර

6. මීගහගෙදර විජේරත්න බණ්ඩා

7. බුහාරි අබ්දුල් වාසින්

8. බියන්විලගේ සුනිල් ජයලත් බියන්විල

මාතලේ පොදුජන පෙරමුණ

1. තෙන්නකෝන් ජනක බණ්ඩාර

2. රෝහණ දිසානායක

3. තෙන්නකෝන් ප්‍රමිත බණ්ඩාර

4. අච්චිගේ දොන් විතාන ලක්ෂ්මන් වසන්ත පෙරේරා

5. එච්.එම්.යූ.ජී. තිලකරත්න බණ්ඩාර

6. සමන්ත ධර්මසේන

7. සමය මන්ත්‍රී සමන් කපිල විජේනායක

8. ඇන්. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ

 

කොළඹ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

1. දිනේෂ් ගුණවර්ධන

2. ගාමිණී කුලවංශ ලොකු​ගේ

3. බන්දුල ගුණවර්ධන

4. විමල් වීරවංශ

5. උදය ප්‍රභාත් ගම්මන්පිල

6. ආරච්චිගේ දොන් සුසිල් ප්‍රේමජයන්ත්

7. ජනත්ප්‍රිය තිලංග සුමතිපාල

8. විජයදාස රාජපක්ෂ

9. සරත් වීරසේකර

10. ජගත් කුමාර

11. ආර්.ඒ.ඩී. ජනක රණවක

12 ධනසිරි අමරතුංග

13. ප්‍රදීප් සමන් කුමාර උදුගොඩ

14. රවීන්ද්‍ර ශිරාන් ජයසිංහ

15. සමන්ලාල් ප්‍රනාන්දු

16. මධුර විතානගේ

17. කාන්ති කොඩිකාර

18. අජිත් රෝහන් සුබසිංහ

19. අමල් පුෂ්පකුමාර සිංහාර සිල්වා

20. ප්‍රේමනාත් සී. දොලවත්ත

21. අනුර ප්‍රනාන්දු

22. අල්​මේදා මහේෂ්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More