පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා පැරණි පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර පනතට එරෙහිව ජාතික සංවිධාන එකමුතුව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ. ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් එහි කැඳවුම්කරු සාහිත්...
වවුනියාව ඓතිහාසික සපුමල්ගස්කඩ පුදබිමේ පැවැත්වීමට නියමිත අධි ඇසළ පිංකම් මලාව සම්බන්ධයෙන් පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි ස්වාමින් වහන්සේ විසින් පහත සඳහන් පරිදි එහි වැඩ පිළිවෙල එවා ඇත. ඒ අනුව පාද යාත්‍රාව ජුනි මස 28 සිට ජූලි මස 01 දක්වා පැවැත්වේ. පාද යාත්‍රාව ආරණ්‍යවාසී මහාස...
යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය හා තවත් සිවිල් සංවිධාන කිහිපයක් යාපනයේ ජනතාව හා එක්ව, අන්තවාදී දෙමළ දේශපාලකයන්ගේ දැඩි විරෝධයට ලක්ව ඇති යාපනය කන්කසන්තුරය තිස්ස බෞද්ධ විහාරය රැකගැනීම උදෙසා වූ පාගමනක් සංවිධානය කළ පුවතක් වාර්තා වේ. තිස්ස විහාරයට පාගමනින් ගොස් ආගමික වතාවත්වල නිරත වූ යාපනයේ ජනතා...
මේ වසරේ මුල් මාස හතරේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ඉක්මවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පවසයි. මේ වසරේ පළමු මාස හතර තුළදී විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 1867.2 ක් මෙරටට එවා ඇති අතර අප්...
සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පවසන්නේ හරීන් ප්‍රනාන්දු මහතා සමඟ එක්ව දේශපාලන ගමනක් යාමට තමා තීරණය කළ බවයි. පක්ෂ පාට භේද වලින් තමාට වැඩක් නැතැයි ද ඉදිරියේදී හරීන් ප්‍රනාන්දු මහතා සමඟ එක්ව දේශපාලන ගමනක් යන බවද වඩිවේල් සුරේෂ් මහතා පව...
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ මහා සංඝරත්නයේ උපදෙස් පරිදි සංඝාධිකරණ පනත නව සංශෝධන සහිතව බලාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. මේ වන විට කෙටුම්පත් කර ඇති එම පනත සංශෝධන සහිතව බලාත්මක කිරීම හරහා ශාසනික කටයුතු පිළිබඳව මතුවන ගැටලු විසඳා ගැනීමට හැකිවනු ඇති බවත් අමාත්...
හොරු තෝරා පත්කර ගැනීම පිළිබඳව වගකිව යුත්තේ මෙරට ජනතාම බවත්, ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය පුරාවටම මහජනයාගේ මතයට පටහැනි ආකාරයෙන් සිදුවූ සිදුවීම් බොහෝ ප්‍රමාණයක් ඇති බවත් ප්‍රවීන මාධ්‍යවේදී, දේශපාලන විශ්ලේෂක ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසයි. ජනතාවගේ පරමාධිපත්...
තව පෝය දෙකක් යන විට සජබෙන් බාගයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට එක්වනු ඇතැයි සමගි ජන බලවේගයේ උප සභාපති පී . හැරිසන් මහතා පවසයි. සජිත් ප්‍රේමදාස මහතා අලි ගිලපු දිවුල් ගෙඩියක් වගේ යැයි ද පිටින් හොඳට පෙනුනාට ඇතුලේ කිසිම දෙයක් නැති බවද පවසන හැරිසන් මහතා ඔහු සමග ඉදිරි...
සියම් මහා නිකාය මෙරට ස්ථාපනයකර වසර 270ක් සපිරීම වෙනුවෙන් තායිලන්තයේ සිට මුහුදු මාර්ගයෙන් භික්ෂූන් වහන්සේ ත්‍රිකුණාමලයට වැඩම කර ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබුණි. ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එම ආගමික වැඩසටහන සංවිධාන කර තිබුණේ මීට වසර 270කට පෙර ...
යාපනයේ දී දෙමළ ජාතික සන්ධානයේ (TNA) දේශපාලනඥයින් විසින් පවත්වන ලද සාකච්ඡාවක් අතරතුර ඊයේ(13) දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු තුවාල ලබා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව වාර්තා වේ. පක්ෂ නායකයින් කීප දෙනෙකු ජනාධිපතිවරයා හමු වී කළ සාකච්ඡාවේ තොරතුරු සම්බන්ධයෙන් හා තවත් කාරණා කීපයක් සම්බ...
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ මිනුවන්ගොඩ පිහිටි නිවසකට කඩා වැදුණු නාදුනන පුද්ගලයින් තිදෙනෙකු විසින් එම බන්ධනාගාර නියාමකවරයාව දණගස්වා පහරදීමේ සිද්ධියක් වාර්තා වෙයි. අදාළ නිලධාරියා බන්ධනාගාරය තුළ සිදුවන හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ අයෙක් බවත්, ඒ හේත...
පසුගිය දිනවල යාපනය තිස්ස රජමහා විහාරයේ ඉදිකිරීම් වලට එරෙහිව එක්තරා දෙමළ දේශපාලන පක්ෂයක් විරෝධතාවයක් දියත් කිරීම හරහා යාපනයේ ආගමික සංහිඳියාව විනාශ කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වූ බවත්, දෙමළ ජනමාධ්‍ය පවා මෙම සිදුවීම සම්බන්ධයෙන් පුවත් මවා තිබුනේ සත්‍යය වසන් කරමින් බවත් යාපනය සිවි...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක් හෙට (15) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් සඳහන් කර ඇත්තේ...
මධ්‍යම - නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින "මෝඛා" සුළි කුණාටුව පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අද (14) උදෑසන 11.30ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 පුරා වලංගු වේ. ඒ අනුව එම සුළි කුණාටුව අද උදෑසන 5.30 වනවිට 18.7N සහ ...
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් වන්දි ඉල්ලා පැවරිය යුතු නඩුව ගොනු කිරීමට අද සිට (14 දා) තවත් ඉතිරිව ඇත්තේ දින 07 ක කාලයක් පමණකි. 2021 මැයි 20 වැනිදා පටන් නෞකාව ගිනි ගෙන විනාශයට පත් වූ අතර කරන ලද සමීක්‍ෂණවලින් පසු ඩොලර් මිලියන 6.4 ක් වන්දි වශයෙන් අදාළ සිංගප්පූරු රක්‍ෂණ ...
මහවැලි අධිකාරිය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති අවසන් වී ඇති බැවින් තවදුරටත් මහවැලි අධිකාරිය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් ඇතිදැයි සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අධිකාරියේ ප්‍රධානීන්ට උපදෙස් දී ඇති බව වාර්තා වේ. එසේම මහවැලිය අධිකාරිය වෙත 1985 මහවැලි ඉඩම් පනතට...
කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව ආරක්ෂාව සඳහා කැඳවා ඇති ආරක්ෂක හමුදා විසුරුවා හැරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ හදිසි තත්ත්වයකදී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් පෙර පුහුණු වීමක් සඳහා කොළඹ ...
සමලිංගික චර්යාවන් හෙවත් පොදුවේ LGBT කණ්ඩායම්වල හැසිරීම් අපරාධ වරදින් නිදහස් කිරීම සඳහා පනත් කෙටුම්පතක් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති පසුබිමක, එම පනත් කෙටුම්පත සම්මත වුවහොත් මෙරට දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය සංශෝධනය කෙරෙනු ඇති බ...
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව රටේ සංස්කෘතිය හා සදාචාරය විනාශ කරමින් සිටින බවත්, ඒ සඳහා විවිධ පනත් ගෙන එන බවත් ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි. තිරාණගම මහතා මේ බව පැවසුවේ ඉකුත් දා ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය සාක්ච්ඡාව සඳහා එක්...
MV Xpress Pearl නෞකා අනතුරින් සිදුවූ බරපතලම විනාශය සිදුවූයේ ප්ලාස්ටික් කැට (plastic pellets ) මගිනි. එය ලොව විශාලතම plastic pellets දූෂණයයි. මේවා සාගර හා වෙරල පරිසරයන් දීර්ඝ කාලයක් ක්ෂුද්‍ර සහ නැනෝ ප්ලාස්ටික් (micro and nano plastic )ලෙසට පැවතිය හැකි අතර පරිසරයට මෙන්ම සෞඛ්‍යාරක්ෂාවට...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...