හොරු තෝරා පත්කර ගැනීම පිළිබඳව වගකිව යුත්තේ මෙරට ජනතාම බවත්, ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය පුරාවටම මහජනයාගේ මතයට පටහැනි ආකාරයෙන් සිදුවූ සිදුවීම් බොහෝ ප්‍රමාණයක් ඇති බවත් ප්‍රවීන මාධ්‍යවේදී, දේශපාලන විශ්ලේෂක ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසයි.
ජනතාවගේ පරමාධිපත්‍ය බලය හෑල්ලු කරමින් සිදුකළ මැතිවරණ මංකොල්ලයන් පිළිබඳව ඉතිහාසය පුරා සිදුවූ සිද්ධි එකින් එක ඒ මහතා හෙළිදරව් කරන අතර, මෙරට පැවැත්වූ පළමු මැතිවරණයම ජනතා පරමාධිපත්‍යය හෑල්ලු කළ මැතිවරණයක් බවද ඔහු සඳහන් කරයි.
මේ සඳහා දායක වූ වර්තමාන ජනාධිපතිවරයාගේ පරම්පරාවේ මූලිකයන් ගැනද තොරතුරු ඒ මහතා මෙහිදී හෙළිදරව් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...