දේශීය පුවත්

මහවැලි අධිකාරිය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති අවසන් වී ඇති බැවින් තවදුරටත් මහවැලි අධිකාරිය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් ඇතිදැයි සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අධිකාරියේ ප්‍රධානීන්ට උපදෙස් දී ඇති බව වාර්තා වේ.

එසේම මහවැලිය අධිකාරිය වෙත 1985 මහවැලි ඉඩම් පනතට අනුව පවරාගත් ඉඩම් පිළිබඳව සංගණනයක් සිදුකරන ලෙස ද දන්වා ඇති ජනාධිපතිවරයා, මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණපනත් සංශෝධනය කරන ලෙසත් එම කාර්යයන් කඩිනම් කර ගැනීමට සුදුසු කමිටුවක් පත්කර ගන්නා ලෙසත් දැනුම් දී ඇති බවත් පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More