දේශීය පුවත්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව රටේ සංස්කෘතිය හා සදාචාරය විනාශ කරමින් සිටින බවත්, ඒ සඳහා විවිධ පනත් ගෙන එන බවත් ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

තිරාණගම මහතා මේ බව පැවසුවේ ඉකුත් දා ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය සාක්ච්ඡාව සඳහා එක් වෙමිනි.

ආණ්ඩුව විසින් සමලිංගික චර්යාවන් සම්බන්ධයෙන් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස සංශෝධන පනතක් දණ්ඩනීති සංග්‍රහයට ගෙනවිත් ඇති බවත් ඒ මගින් 365 ‘ආ‘ වගන්තිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම හේතුවෙන් ළමා අපචාර ප්‍රවර්ධනය කිරීමක් සිදුවන බවත් ඔහු පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මේ පිළිබඳව වගකිව යුතු බවද, ජනාධිපතිවරයා ගෙන එන සියලු පනත් සම්මත කිරීමට සහාය ලබාදීමෙන් ඔවුන් මෙරට සංස්කෘතිය හා සදාචාරය විනාශ කිරීමට දායක වන බව වටහාගත යුතුව ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

මෙම පනත සම්මත වුවහොත් අනාගතයේදී මෙරට පාසල් යන වසසේ පසුවන කිසිදු දරුවෙක් මෙයින් ගැලවීමට ඉඩ නොලැබෙන බවද සදහන් කරන තිරාණගම මහතා මෙහිදී විශේෂ හෙළිදරව් කිහිපයක්ම සිදුකරයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More