තව පෝය දෙකක් යන විට සජබෙන් බාගයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට එක්වනු ඇතැයි සමගි ජන බලවේගයේ උප සභාපති පී . හැරිසන් මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා අලි ගිලපු දිවුල් ගෙඩියක් වගේ යැයි ද පිටින් හොඳට පෙනුනාට ඇතුලේ කිසිම දෙයක් නැති බවද පවසන හැරිසන් මහතා ඔහු සමග ඉදිරි ගමනක් නැති බවත් සඳහන් කරයි.
සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉවත් වී තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ගමනට සහයෝගය පළ කරන බව ද ඔහු වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...