නාවික හමුදාව මගින් නිපද වූ රොබෝ යන්ත්‍රයක් ඇතුළු දෑ නෙවිල් ප්‍රනාන්දු රෝහලට භාර දීමේ උත්සවයකට එක් වූ නාවික නිලධාරියකු පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර ඇත. මෙම උත්සවයට සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු සෞඛ්‍ය බලධාරීන් ද පැමිණ තිබේ. මෙම නාවික නිලධාරියා සමඟ ර...
නාගරික සංවර්ධන අධිකාරිය මගින් කොළඔ නගරයේ ඉදි කරමින් පවතින මහල් නිවාස සංකීර්ණවල පවුල් 1600ක් කඩිනමින් පදිංචි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.
සංචරණ සීමා පවත්වාගෙන නොගොස් සමාජ දුරස්ථකරණය බිඳ වැටුණහොත් නව කොරෝනා වසංගත පාලනය කර ගැනීමට නොහැකි බැරෑරුම් තත්වයකට රට පත්විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පවසයි. එහෙයින් සංචරණ සීමා පවත්වා ගැනීම සඳහා විකල්ප හඳුනාගැනීම අවශ්‍ය බ...
පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදා සිටි පොලිසියේ අසූ දෙනකු සහ විශේෂ කාර්ය බළකායේ අසූ දෙනකු ඉවත් කර ඒ වෙනුවට යුද හමුදාව අනුයුක්ත කර ඇතැයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් ‘අරුණට’ ඊයේ (26 වැනිදා) පැවැසුවේය. මෙම තීරණය ගෙන ඇත්තේ පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් කොවිඩ්-19 මර්දන රාජකාරි සඳහා අන...
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් වසරකට පසු සහරාන්ගේ තවත් කදවුරක් මූතුර්වලින් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත. එම පුහුණ කදවුර ගැන තොරතුරු අනාවරණය වන්නේ වසරක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින සාදික් නැමැති මරාගෙන මැරෙන පුහුණුව ලැබූ ත්‍රස්තවාදියාගෙන් ද...
කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී මිය යන රෝගීන්ගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා භාවිතා කරන ‘‘බොඩි බෑග්’’ (ශරීර උර) 1000ක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් ඉල්ලා ඇත. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට ‘බොඩි බෑග්’ 10...
කොරෝනා වෛරසය කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පැතිර යාමේ අවදානම් තත්වයකට පත්ව ඇති බව ලැබෙන තොරතුරු මත පෙනී යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. එම සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා පෙන්වා දෙන්නේ පසුගිය අවසන් දින තුනක කාලයක් ඇතුළත දිස්ත්...
නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට 27, සඳුදා රට පුරා ඇඳිරි නීතිය පනවනු ලැබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය 28 වන අඟහරුවාදා අලුයම 5.00...
දිස්ත්‍රික්ක 21ක් සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට (27) සිට ලිහිල් කිරිමට නියමිතව ඇත. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය තවදුරටත් ලබන මැයි මස 4 වන සඳුදා අළුයම 05.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය...
නාවික හමුදා සහ යුද හමුදා ආසාදිතයින් කුරුණෑගල ප්‍රදේශයේ සැරිසැරීම නිසා මේ වන විට නව රෝගීන් 15 ක් පමණ හමු වී ඇති බවට පලවන වාර්තා පිළිබඳව ලංකා ලීඩ් කුරුණෑගල රෝහලේ වෛද්‍ය සංගම් නියෝජිතයෙකු අමතනු ලැබීය. නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි එම වෛද්‍යවරයා සඳහන් කළේ කුරුණෑගල රෝහලේ වාට්ටු...
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරි, සෙසු නිලයින්ගේ නිවාඩු සහ කෙටි නිවාඩු අවලංගු කර ඇති අතර,දැනට නිවාඩු මත සිටින නීලධාරින් සහ සෙසුනිලයින් කඩිනමින් තමන් සේවය කරන කදවුරු වෙත වාර්තා කල යුතු බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරනවා. එලෙ...
කොරෝනා වසංගත පාලනයේදී PCR පරීක්ෂණ උපරිම ලෙස වැඩි කිරීම මඟින් සමාජයේ රෝගය පතුරුවන පිරිස් කලින් හඳුනා ගැනීමේ උපාය මාර්ගයට ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවට ජාතික සංවිධාන විසින් ප්‍රභල ඉල්ලීමක් කරනු ලැබීය. ඇති වී තිබෙන නව තත්වය පිළිබඳ ලංකා ලීඩ් ඔවුන්ගේ මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත ...
තාවකාලිකව වසා දැමුණු නීතිපති දෙපාර්තමේන්තුව හෙට (27) සිට යළි විවෘත කිරීමට කටයුතු යොදා ඇත. නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන පෞද්ගලික ආරක්ෂක නිලධාරිනියකට කොවිඩ් - 19 වෛරසය අසාදානය වී ඇති බවට පසුගියදා තහවුරු වීමත් සමඟ තාවකාලිකව වසා දැමුණු නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට සෞඛ්Ȁ...
ජනතාවට සහ රටට සෙත් පතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ඓතිහාසික කතරගම පුදබිමේ දී ඊයේ (25) රාත්‍රී පැවැත්විය. කතරගම පුදබිමට පැමිණි ජනාධිපතිවරයා කිරි වෙහෙර රාජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්...
විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි ඉල්ලා කවුරුන් හෝ අධිකරණයට යොමු වන්නේ නම් ඊට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීම සඳහා නීති විශාරදයන් කණ්ඩායමකගේ සහාය ලබා ගැනීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතාගේ නිවසේ බදාදා (22) රාත්‍රී පැවැත...
නාවික හමුදා නිලධාරිනියකට හා ඇය විවාහ වී සිටින යුද හමුදා නිලධාරියෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ අතර ඊයේ දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් අතරින් දස දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වී ඇත. තවත් දස දෙනෙක් වාර්තා වී ඇත්තේ එ...
මොනම හේතුවක් නිසා හෝ පැරණි පාර්ලිමේන්තුව යළි නොකැඳවිය යුතු බවත්, සියලුම ආගමික නායකයන්ද මෙම ස්ථාවරයේ සිටින බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අභයතිස්ස ...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ සුමන්තිරන් සහ රාවුෆ් හකීම් යන පුද්ගලයින් විසින් පාර්ලිමේන්තුව වහා කඳවියයුතු බවට ඉදිරිපත් කරන තර්ක බිඳ හෙලමින් මහාචාර්ය නලීන්ද සිල්වා මහතා විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් මාධ්‍ය වෙත යොමු කොට ඇත. ඒ මගින් ජනාධිපති නීතිඥවරුන් එවැනි ළදරු...
හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරි මහමැතිවරණයට නාමයෝජනා බාරදුන් සියලූම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කළ බව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. මීට අමතරව දැනට වෙනත් පක්ෂ සමග එක්ව ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...