දේශීය පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ සුමන්තිරන් සහ රාවුෆ් හකීම් යන පුද්ගලයින් විසින් පාර්ලිමේන්තුව වහා කඳවියයුතු බවට ඉදිරිපත් කරන තර්ක බිඳ හෙලමින් මහාචාර්ය නලීන්ද සිල්වා මහතා විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් මාධ්‍ය වෙත යොමු කොට ඇත.

ඒ මගින් ජනාධිපති නීතිඥවරුන් එවැනි ළදරු තර්ක ඉදිරිපත් කරන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්න කරයි. එම ළදරු තර්ක දෙස බලන විට තමා නීතිය හැදෑරීමට නොසිතීම පිළිබඳව සතුටු වන බවද එතුමා සඳහන් කරයි. මෙම කරුණු පිළිබඳ අදහස් දක්වන විද්වතුන් පවසන්නේ දේශපාලන අනාථයින්ට ළදරුවන් සේ හැසිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවය.

සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න –

ජනාධිපතිතුමා, සුමන්තිරන් හකීම් නැතුව ඔහොම යං

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More