දේශීය පුවත්

නාගරික සංවර්ධන අධිකාරිය මගින් කොළඔ නගරයේ ඉදි කරමින් පවතින මහල් නිවාස සංකීර්ණවල පවුල් 1600ක් කඩිනමින් පදිංචි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.

ඒ අනුව කොවිඩ් තර්ජනයට ලක් වන කොළඹ වතු ආශ්‍රිත ජනතාව මෙම මහල් නිවාස සංකීර්ණවල පදිංචි කරවීමට නියමිතව ඇත. කොළඹ මහල් නිවාස සංකීර්ණවල නිවාස 1600ක් පමණ මේ වන විට ඉදි කිරීම් අවසන් කර තිබේ. කොළඹ නගරයේ වතු ආශ්‍රිතව වෛසරය පැතිරීම පාලනය කිරීමට වතුවල පදිංචිකරුවන් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමට ද තීරණය කර ඇත.


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More