නාවික හමුදා නිලධාරිනියකට හා ඇය විවාහ වී සිටින යුද හමුදා නිලධාරියෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ අතර ඊයේ දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් අතරින් දස දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වී ඇත.
තවත් දස දෙනෙක් වාර්තා වී ඇත්තේ එහි රාජකාරී කටයුතු සිදුකර නිවාඩු ගිය සෙබළුන් අතරින්.
එම දසදෙනාගේ පවුල්වල සාමාජිකයින් දෙදෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...