දේශීය පුවත්

කොරෝනා වෛරසය කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පැතිර යාමේ අවදානම් තත්වයකට පත්ව ඇති බව ලැබෙන තොරතුරු මත පෙනී යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා පෙන්වා දෙන්නේ පසුගිය අවසන් දින තුනක කාලයක් ඇතුළත දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් අලුතින් 10 දෙනෙකු වාර්තාවී ඇති බවයි.

මෙම තත්ත්වය මත දිස්ත්‍රික්කයේ වෛරසය පැතිර යන භයානක තත්ත්වයක් ඇතිවී තිබෙන බවද ඔහු සිටියා.

හමුවී ඇති ආසාදිතයන්ගෙන් වැඩි දෙනෙක් හමුදා සාමාජිකයන් බවත් ඔවුන්ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් සමීපව ඇසුරු කර තිබීම තවත් බරපතළ කාරණයක් බවත් ඔහු පවසනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More