දේශීය පුවත්

හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරි මහමැතිවරණයට නාමයෝජනා බාරදුන් සියලූම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කළ බව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මීට අමතරව දැනට වෙනත් පක්ෂ සමග එක්ව සිටින එජාපයෙන් තරඟකර පළාත් පාලන ආයතන සඳහා තේරීපත්වූ මන්ත‍්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිකර ඔවුන් මන්ත‍්‍රි ධුරවලින් ඉවත්කර අලූතින් පිරිසක් පත්කිරීමටත් පක්ෂය තීරණය කළ බවද එජාප මහලේකම්වරයා සඳහන් කළේය.

පක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඉකුුත් 23දා පැවැති පක්ෂනායක රැස්වීමේදී මෙම තීරණ ගනුලැබූ බව අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

ඉරිදා දිවයින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More