දේශීය පුවත්

කොරෝනා වසංගත පාලනයේදී PCR පරීක්ෂණ උපරිම ලෙස වැඩි කිරීම මඟින් සමාජයේ රෝගය පතුරුවන පිරිස් කලින් හඳුනා ගැනීමේ උපාය මාර්ගයට ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවට ජාතික සංවිධාන විසින් ප්‍රභල ඉල්ලීමක් කරනු ලැබීය. ඇති වී තිබෙන නව තත්වය පිළිබඳ ලංකා ලීඩ් ඔවුන්ගේ මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්.

” දැන් මාසයක් තිස්සේ පරීක්ෂණ වැඩි කිරීමේ ක්‍රම වේද ගැන කථා කරනවා. PCR යන්ත්‍ර සියල්ල ඒ සඳහා යොදා ගැනීම මුල් කරගෙන පත් කරපු සම්බන්ධීකාරකයා මොනවා කරනවාද දන්නේ නැහැ. තවත් පුද්ගලික අංශයේ පරීක්ෂණාගාර රජයේ අධීක්ෂණය යටතේ PCR  පරීක්ෂණ වලට යොදා ගැනීමේ තීන්දුව ක්‍රියාත්මක වන්නේ නැහැ. වසංගත පාලන ක්‍රියාවලියට විශේෂයෙන්ම ස්පර්ශකයින් සොයා ගැනීම සහ නිරෝධායන ක්‍රියාවලියට යොදා ගන්නා පිරිස් මෙන්ම අනතුරට මුහුණ දෙන සෞඛ්‍ය සේවකයින් නිරන්තරව පරික්ෂාවට ලක් කළ යුතු වුවත් ඒක හරියට කෙරුණේ නැහැ. එහෙම කළා නම් නාවික හමුදා නිලධාරියා එළියේ රෝගය පතුරු වන්න කලින් හඳුනා ගන්නවා. නිරෝධායනයට ලක්වන පිරිස් පරීක්ෂණ කිරීම පවා පටන්ගත්තේ බෙහෝ පමා වෙලා. “

සබැඳි පුවත් –

PCR පරීක්ෂණ 3500කින් 360ක් එනම් 10% පමණක් කිරීමෙන් සමාජයේ පවතින අනතුර වටහාගත නොහැක – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

 

යුද්දෙට නැති කඩු 62 සහ තවත් 33ක්, සැක කටයුතු කොරෝනා රෝගින් පරික්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති තරම් පහසුකම් – එහෙත් තින්දුව පමා වී ඇත – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More