දේශීය පුවත්

කොළඹ ජනතාව බහුලව ගැවසෙන ප්‍රදේශවල PCR පරීක්ෂණ දිගටම සිදුකෙරෙන අතර එ අනුව මරදාන වතු නිවාස පිහිටි ප්‍රදේශවලින් අහඹු නියදියක් ලෙස තෝරාගත් පුද්ගලයින් අද PCR පරීක්ෂණයන්ට භාජනය කරනු ලැබීය. මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධම්මික අධිකාරිවත්තගේ මහතා මෙහිදී පවසා ...

එළඹෙන මහ මැතිවරණය සඳහා නිල වාහන සහ නිල නිවාස භාවිත කරන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් රුපියල් ලක්‍ෂයක බැගින් අය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසම විසින් අදාළ මනාප අංකය ලබාදීමෙන් පසු කැබිනට් අමාත්‍යවරුන් විසින් එම මු...

විෂබීජහරණය සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතනවලට එතනෝල් මුදා හැරීම දැඩි ලෙස සීමා කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. විෂබීජ හරණය සඳහා එතනෝල් භාවිත කිරීමෙන් පරිසරයට මෙන්ම මිනිසාට ද හානිදායක වන බව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ...

එළඹෙන 11 වනදා සිට ජන ජීවිතය යථා තත්වයට පත්කිරීම සිදුවන ආකාරය පැහැදිළි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙනවා. එහි කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය විය හැකි ක්‍රම සඳහන් වන අතර නිෂ්පාදන කර්මාන්ත, රාජ්‍ය සහ පෞද්ගලික කාර්යාල, ආගන්ත...

තවත් දේශපාලන අර්බූදයක ලකුණු පහළ කරමින් හිටපු කතානායක කරු ජයසූරිය මහතා ව්‍යවස්ථාදායක සභාව රැස්කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව ලබන සඳුදා (11) ව්‍යවස්ථාදායක සභාව කැඳවීමට හිටපු කතානායකවරයා පියවර ගෙන තිබේ. මැතිවරණ කොමිසම තුළ මතුව ඇති ගැටලුවක් සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා මෙසේ ව් ...

කොවිඞ්-19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නෞකාවල සේවය කරන දස දහස් ගණනක පිරිසක් නෞකා තුළටම සිරවී මුහුදේ කාලය ගත කිරීමට සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය අනාවරණ කළේ බොහෝ නෞකාවල සිටි මගීන් සිය නිවෙස්වලට ගොස් ඇතත් නෞකා කාර්ය මණ්ඩලයට එම අවස්ථාව අහිමි වී ඇති බවය. අමෙරිකානු, බහමාස...

ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඇතුළු තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් 13ක් ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි. කොවිඩ්-19 පාලනය කිරීමට ඉන්දීය රජය ගෙන ඇති නීති උල්ලංඝනය කරමින් පල්ලියක් තුළ රැඳී සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර සිට...

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ සේවයට කැඳවිය නොහැකි සහ නිවෙස්වල රැඳී සිටින පෞද්ගලික අංශයේ සියලුම සේවකයන් සඳහා අවම වශයෙන් මූලික වැටුපින් අඩක් හෝ රු. 14500 ක් යන ආකාර දෙකෙන් වැඩි මුදලක් ලැබෙන ක්‍රමය වැටුප් ලෙස ගෙවීමට රජය සහ හාම්පුතුන්ගේ සංගමය අතර එකඟතාවට පැමිණ ඇත. කම්කරු හා වෘත්තීය සබඳතා අ...

කොරෝනා වසංගතය මැඬලීමට ආණ්ඩුව ගන්නා ක‍්‍රියාවලියට දේශපාලන වාසි නොබලා ක‍්‍රියාකිරීම අපගේ යුතුකම යැයි කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියපවසයි. කොරෝනා වසංගතය මැඬලීම සඳහා රට ජාතිය වෙනුවෙන් සලකා ආණ්ඩුවට සහාය දීම අපේ යුතුකම යැයිද, කවුරු හෝ මෙම වැඩපිළිවෙලට සහය නොදෙන්නේ නම්...

කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන ලද වෛද්‍ය සරත් වීර බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කර තිබේ. අදාල ස්ථාන මාරුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ අස්සනින් යොමුකර ඇති අතර මේ වන විට  රෝහලේ අධ්‍යක්ෂ ධූර...

ලබන 11 වැනිදා සාමාන්‍ය කටයුතු සඳහා රට විවෘත කිරීමට අදාළ නව තීන්දු තීරණ ඇතුළත් ගැසට් නිවේදනයක් හෙට (09 වැනිදා) නිකුත් කිරීමට නියමිතය. මෙම තීරණ ගැනීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08 වැනිදා) පැවැත්වෙන අතර ඒ සඳහා ආරක්ෂක හා සෞඛ්‍ය අංශවල නියෝජිතයන් මෙන්ම අ...

සැදැහැවතුන් සිය නිවෙස්වල සිටම අද(07) දිනයේ වෙසක් පුන් පොහොය වෙනුවෙන් සිල් සමාදන් වීම ඇතුළු ප්‍රතිපත්ති පූජාවල නිරතවන ආකාරය දක්නට ලැබුණි. මේ අතර නිවෙස්වල සිට සිල් සමාදන් වූ ගංගාරාම රජමහා විහාරස්ථානයේ උපාසක උපාසිකාවන් වෙත නිවෙස්වලට ගොස් දහවල් දානය පිරිනැමීම එම විහාරස්ථානයේ දායක පිරිස සහ ආ...

සේලයින් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ රැසක් මෙරටදීම නිෂ්පාදනය කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ. ඒ අනුව ඖෂධ ආනයනයට වැය වූ විනිමය විශාල ප්‍රමාණයක් රටට ඉතිරි කරගැනීමට ඉදිරියේදී අවස්ථාව සැලසෙනු ඇති. 1987 ජපානයෙන් ලබා දුන් පරිත්‍යාගයක් ලෙස ආරම්භ කරන ලද ශ්‍රී ලංකා රාජ්&#...

මදුරන්කුලිය මද්‍රසා පාසල පවත්වාගෙන ගිය පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතීඥවරයා සභාපතිධූරය දරන රාජ්‍ය නොවන සංවිධානයට මැදපෙරදිග රටකින් ආධාර ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් හෙළි වේ. ඊට අමාතරව මෙම රාජ්‍ය නොවන සංවිධානයට තවත් රාජ් ...

රට බරපතළ ව්‍යසනයකට මුහුණ දී සිටින මේ මොහොතේ අසල්වාසී බෞද්ධ සහෝදර සහෝදරියන්ට වෙසක් උළෙල අර්ථවත් ලෙස සැමරීම සඳහා සහාය වන මෙන් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කිතුණු ජනතාවගෙන් ඉල්ලා සිටිති. උන්වහන්සේ මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ වෙසක් උළෙල වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමිනි. එහි මෙසේද සඳහන් වෙයි. ...

මැයි මස 05 දින වෙළඳ අමාත්‍යංශයේ ලේකම් ජී.කේ.එස්.එල් රාජදාස මහතාගේ මූලිකත්වයෙන් සහල් කර්මාන්තකරුවන් සමඟ පැවත් වූ රැස්වීමේදී කවුරු කිව්වත් මොනවා වුනත් සහල් පාලන මිල මිල වෙනස් නොකරන බවට ප්‍රකාශයක් සිදු කළ බව ඊට සහභාගි වූ සහල් කර්මාන්තකරුවෝ පවසති. මේ ඔවුන්ගේ දුක් ගැනවිල්ල - " වික...

වෙසක් දිනය නිමිත්තෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙසක් පුන් පොහෝ පණිවිඩයක් නිකුත් කර තිබේ. එම පණිවිඩය නිකුත් කරමින් එතුමා කියා සිටින්නේ " පවතින තත්වය හමුවේ රාජ්‍ය වෙසක් උත්සවය විද්‍යුත් තාක්ෂණය උපයෝගී කර ගනිමින් පැවැත්වීමට මහා සංඝරත්නයේ මගපෙන්වීම සහ ආශිර්වාදය ලැබී තිබේ. ...

ලංකා ලීඩ්වෙත ලිපියක් යොමු කරන දිවයිනේ ප්‍රධානතම සහල් පිටි කර්මාන්ශාලාවේ හිමිකරු වන අරුණ කාන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ නිලධාරීන්ගේ මොළ විකෘතිය නිසා සහල් සඳහා පනවා ඇති පාලන මිල මඟින් වෙළඳපළ ඇතිවන මිල විකෘතිය හේතුකොට ගෙන රු. 50 ට වී මිලදීගත කුඩා හා මධ්‍යම පරිමාන මෝල් පද්ධතිය වැසීයන බව...

ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගෙන් ඒකාබද්ධ නිවේදනයක් දිවයිනේ සියලු විහාරස්ථානවල දී හා ඉන් පිටත දී ජනතාව එක්රැස් වන සේ දාන, ශීල, භාවනා වැඩසටහන් මෙන්ම වෙසක් තොරණ ආදී පුණ්‍යෝත්සව සංවිධානය නොකොට මෙවර නිවෙස් තුළ දීම ආමිස හා ප්‍රතිපත්ති පූජා...

කොවිඩ් 19 විමර්ශනය කිරීමේ මුවාවෙන් ස්වෛරී රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට ඇමරිකා එක්සත් ජනදපදය දරන උත්සාහය ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමය හෙළා දැක තිබේ. එම සංගමයේ සභාපති නීතිඥ ආනන්ද ගුණතිලක පෙන්වා දෙන්නේ වෙනත් රටවල් අස්ථාවර කිරීමේ ඉතිහාසයක් ඇති ඇමරිකා එක්සත...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...