එළඹෙන 11 වනදා සිට ජන ජීවිතය යථා තත්වයට පත්කිරීම සිදුවන ආකාරය පැහැදිළි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙනවා.
එහි කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය විය හැකි ක්‍රම සඳහන් වන අතර නිෂ්පාදන කර්මාන්ත, රාජ්‍ය සහ පෞද්ගලික කාර්යාල, ආගන්තුක සත්කාර කර්මාන්ත, ආපන ශාලා සහ අවන්හල්, සුපිරි වෙළඳසැල්, පොදු ප්‍රවාහනය, සත්කාර සිදුවීම්, ආර්ථික මධ්‍යස්ථාන සහ විශ්ව විද්‍යාල මෙන්ම තාවකාලිකව තහනම් කරන ලද මහජන ක්‍රියාකාරකම් පිළිබඳව ද සඳහන් වේ.
සනීපාරක්ෂක ද්‍රවනයන් පිළියෙළ කරගන්නා ආකාරය මෙන්ම දිස්ත්‍රික්ක වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ ලැයිස්තුව ද එහි සැක්වෙනවා.
ඊට අනුගත වෙමින් රට යථා තත්වයට පත්කරගන්නා ක්‍රියාවලියේදී කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...