මදුරන්කුලිය මද්‍රසා පාසල පවත්වාගෙන ගිය පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතීඥවරයා සභාපතිධූරය දරන රාජ්‍ය නොවන සංවිධානයට මැදපෙරදිග රටකින් ආධාර ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් හෙළි වේ.
ඊට අමාතරව මෙම රාජ්‍ය නොවන සංවිධානයට තවත් රාජ්‍ය නොවන සංවිධානයකින් ආධාර ලැබී ඇතැයි තොරත්රක් ගැනද විමර්ශන පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. මෙම රාජ්‍ය නොවන සංවිධානයේ ආධාර මත පවත්වාගෙන ගිය මදුරැන්කුලියේ පිහිටි මද්‍රසා පාසලින් අධ්‍යාපනය ලද මාපියන් අහිමි දර්වන්ද මේ වන විට හදුනා ගනිමින් සිටී.
එම මද්‍රසා පාසලින් අන්තවාදය වපුරා ඇතැයි දරුවන්ගේ ප්‍රකාශවලින් පැහිදිලි වී ඇත. මෙම දරුවන්ට අමතරව තවත් දරුවන් පිරිසකට සහරාන්ගේ ගෝලබාලයින් විසින් සටන් පුහුණුව ලබාදීමක් ගැනද අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...