මැයි මස 05 දින වෙළඳ අමාත්‍යංශයේ ලේකම් ජී.කේ.එස්.එල් රාජදාස මහතාගේ මූලිකත්වයෙන් සහල් කර්මාන්තකරුවන් සමඟ පැවත් වූ රැස්වීමේදී කවුරු කිව්වත් මොනවා වුනත් සහල් පාලන මිල මිල වෙනස් නොකරන බවට ප්‍රකාශයක් සිදු කළ බව ඊට සහභාගි වූ සහල් කර්මාන්තකරුවෝ පවසති.
මේ ඔවුන්ගේ දුක් ගැනවිල්ල –
” විකෘති පාලන මිල මඟින් සහල් කර්මාන්තයේ ගෙල මිරිකාගෙන ඉන්නේ. එතකොට සහල් කර්මාන්තකරුවාගේ පමණක් නොව ගොවියාගේත් හුස්ම හිරවෙනවා. රුපියල් 95 ට අඩුවෙන් කැකුළු සහ 100 ට අඩුවෙන් නාඩු මිල නියම කරනවා කියන්නේ සමස්ථ කර්මාන්තයම හුස්ම හිරකරලා මරනවා වගේ වැඩක්. රු. 5 කින් වෙනස් කරන්න බැහැ කියලා රාජදාස මහත්තයලා මරාගෙන මැරෙන්නේ ඔහුත් ආණ්ඩුව අප්‍රසාදයට පත්කරන කුමන්ත්‍රණයේ කොටස් කාරයෙක් නිසාද කියලා අපි අහනවා. අපි බැසිල් මහත්තයාට කියනවා වහාම මේ කුමන්ත්‍රණය ගැන සොයා බලන්න කියලා. ”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...