දේශීය පුවත්

කොවිඩ් 19 විමර්ශනය කිරීමේ මුවාවෙන් ස්වෛරී රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට ඇමරිකා එක්සත් ජනදපදය දරන උත්සාහය ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමය හෙළා දැක තිබේ.

එම සංගමයේ සභාපති නීතිඥ ආනන්ද ගුණතිලක පෙන්වා දෙන්නේ වෙනත් රටවල් අස්ථාවර කිරීමේ ඉතිහාසයක් ඇති ඇමරිකා එක්සත් ජනපදය දරන එවැනි උත්සාහයන් දෙස මහත් සැකයකින් බැලීමට සිදුවී ඇති බවයි.

කොවිඩ් 19 වෛරසය පැතිරීම ආරම්භයේ සිට චීනය විනිවිදභාවයෙන් හා වගකීමෙන් යුතුව ක්‍රියාකර ඇති අතර, අවශ්‍යතා ඇති රටවලට වෛද්‍ය උපකරණ සහ සෞඛ්‍ය සේවකයන් පවා ලබාදී ඇත.

එමෙන්ම ඉතාලිය සහ සර්බියාව ආධාර ඉල්ලා සිටි විට යුරෝපා සංගමය ඔවුන්ට කිසිදු සහයක් ලබා නොදුන් බවත්, එක්සත් ජනපදය කිසිදු රටකට තවමත් සැලකිය යුතු සහායක් ලබා දී නොමැති බවත් හෙතෙම සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More