කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන ලද වෛද්‍ය සරත් වීර බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කර තිබේ.
අදාල ස්ථාන මාරුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ අස්සනින් යොමුකර ඇති අතර මේ වන විට රෝහලේ අධ්‍යක්ෂ ධූරයේ වැඩ බලන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන කැදන්ගමුව මහතා බවද වාර්තාවේ.
වීරබණ්ඩාර මහතා කොරෝනා මර්දනය සඳහා කුරුණෑගල රෝහල නිසි ලෙස කළමනාකරණය නොකරන බවට චෝදනා එල්ල විය.
රෝහලේ සමස්ත කාර්යමණ්ඩලයෙන් වැඩි පිරිසක් ඔහුට විරුද්ධව විරෝධතා ක්‍රියාමාර්ග ගත් අතර එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විභාගයක් සිදුකරන තෙක් මෙම ස්ථාන මාරුව ලබාදී තිබෙන බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...