දේශීය පුවත්

පාර්ලිමේන්තු මහ මැතිවරණ දිනය තවත් සති කිහිපයකින් පමණ කල් යාමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි. මැතිවරණයට තරග කරන සංධානවල ලේකම්වරුන් සමග මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් හෙට (12දා ) පෙරවරුවේ පැවැත්වීමට නියමිත අතර එහිදී මේ පිළිබඳව අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තා වෙයි . එමෙන්ම මනාප අංක ඇතුළත් ග...

ඩෙංගු රෝගීන් වාර්තාවීම අනුව දිස්ත්‍රික් එකොළහකට දැඩි අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය පවසයි. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, යාපනය, මඩකළපුව, ත්‍රිකුණාමලය, රත්නපුරය, කෑගල්ල, කල්මුණේ යන දිස්ත්‍රික්කවල මෙලෙස දැඩි අවදානමක් පවතින බව හඳුනාගෙන තිබේ. මැයි...

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව නිවැරැදි මාර්ගයේ ගමන් කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය සඳහන් කරයි. කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම, ආසාදිතයන් හමු වූ සහ ඇසුරු කළ, නිරාවරණය වූ පිරිස් හඳුනාගැනීම, හුදෙකලා කිරීම සහ ප්‍රති...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස මේජර් ජෙනරාල් සංජීව මුනසිංහ මහතා පත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ යුද හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති නිලධාරියා වේ. 1960 ජනවාරි 29 වන දින ඔහු උපත ලැබු අතර, කළුතර ඥානෝද...

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පසුගිය සිකුරාදා නිකුත් කරන ලද ෆෙඩරල් රෙජිස්ටරය පදනම් කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉවත් කර, පසුගිය ජනාධිපතිවරණයේ දී දෙවැනි තැනට ඡන්ද ලබාගත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් කර ගැනීම සඳහා අධිකරණය ඉදිරියට යෑමට ජාතික ස...

අද (11) දිනයේදී රට විවෘත කිරීමෙන් අනතුරුව පුර්ව කොවිඩ් -19 කාල සීමාවේදී අප කටයුතු කළ ආකාරය සිහියේ තබා ගනිමින් එම පුරුදු පශ්චාත් කොවිඩ් -19 සීමාව තුලද ඉදිරියට ගෙන යාම ඉතා වැදගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා...

කොඩිව් -19 වෛරසය හේතුවෙන් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කලුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දි ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය හෙට සිට යළි ආරම්භ කෙරෙයි. ඒ අනුව රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයේ ආයතන හෙට සිට විවෘත කෙරෙන අතර රාජ්&#...

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී. කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට, මැයි 11 සඳුදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අළුයම 5.00 දක්වා පමණි. කොළඹ,ගම්පහ...

  කර්මාන්ත පද්ධතියෙන් වසර 5 ඇතුලත මසක නොව අවුරුද්දකම වැටුප් ආදායම් බදුවලින් ලබාදීමට තරම් හැකියාවක් ඇති බව පවසන ඔහු කර්මාන්කරුවන් කියන දේ දැන්වත් අහන ලෙසට ජනාධිපති ලේකම්ගෙන් ඉල්ල සිටී. කර්මාන්ත වලට අවුරුදු 20 ක ආරක්ෂාවක් ලබාදෙන්නේ නම් අපගේ කර්මාන්තකරුවන් ඩොලර් බිලියන 10ක නිශ්පාදනයක් දේශ...

කොවිඩ්-19 රෝගය පැතිරීම පාලනය කිරීමත්, හැකි හැම තැනකම සාමාන්‍ය ජන ජීවිතය නැවත ආරම්භ කිරීමත් සමබරව පවත්වාගෙන යෑම සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කොරෝනා රෝගය පාලනය කර, ක්‍රමිකව සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිවේදයක් නිකුත් කර...

ජනාධපති ලේකම් පිබී ජයසුන්දර මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වන චරිතයකි.ඒ පසුගියදා ඔහු කළ ප්‍රකාශයක් නිසාය. සියලු රාජ්‍ය සේවකයන් සිය මැයි මස වැටුප හෝ අඩක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටි අතර ඊට බොහෝ දෙනාගේ විවේජන එල්ලවිය. පසුව රජයේ අමාත්‍යවරුන් සදහන් කර සිටියේ මෙය ජ...

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවා තිබූ ඇඳිරි නීතිය මැයි මස 11 දින (හෙට) දින සිට ලිහිල් කිරීමට රජය තීරණය කළද  තවත් සති දෙකක් යන තෙක් සාමාන්‍ය මගීන් ප්‍රවාහනය සඳහා පොදු ප්‍රවාහන සේවා යොදා නොගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රවාහන අමාත්...

හෙට රට විවෘත කිරීමෙන් පසුව යළිත් කොරෝනා රෝගීන් හමු වුණොත් එම ප්‍රදේශ පමණක් තාවකාලිකව වසා දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. පසුගිය මාර්තු 19 සිට ඇඳිරිනීතිය රටේ එක් එක් දිස්ත්‍රික්කවලට පනවනු ලැබුවා. නමුත් කොරෝනා රෝගීන් වැඩි වශයෙන් හමු වූ බස්නාහිර හා පුත්තලම දිස්ත්‍රික්...

පසුගිය දිනවල ලංකා ලීඩ් වෙත ලැබුණු හඩ පටයක් මඟින් රවී කරුණානායක ප්‍රබුඛ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් මැතිවරණයෙන් පසුව ආණ්ඩුවට එකතු වී ජාතික ආණ්ඩුවක් යටතේ ඇමතිකම් ලබා ගැනීමට අපේක්ෂා කරන බව තහවුරු වන බව ලංකා ලීඩ් විසින් හෙළිදරව් කරන ලදී. එම හඬ පටය ඉදිරිපත් කරන ලෙස අදාළ පාර්ශව විසින් අභියෝ...

පාසල් නැවත ආරම්භ කිරීමේ දි කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය දක්වමින් උපදෙස් මලාවක් ඇතුළත් චක්‍රලේඛයක හෙට(11) දිනයේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි එහි ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කරන පරිදි, පළාත් අධ්&#x...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මොහමඩ් සහරාන්ගේ කණ්ඩායම් තම දෙවැනි පෙළ ප්‍රහාරයේදී මාලදිවයිනේ සිටින අයි.එස්. කණ්ඩායම් මෙරටට ගෙන්වා ගැනීමට කළ සැලසුමක් ගැන ජාත්‍යන්තර පොලිසිය සමග එක්ව විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මාලදිවයිනේ අන්තවාදී ප්‍රහාරයක්...

කඩිනමින් මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසට ජාතික සමගි ජනබලවේගය සහ දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් ආණ්ඩුවේ ප්‍රබලයන් හමුවේ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. අදාළ පක්ෂවල සිටින මැතිවරණයකින් ජයග්‍රහණය කළ හැකි බවට විශ්වාස තබා ඇති පිරිසක් ආණ්ඩුවේ ප්‍රබලයන්ට හා ආණ්ඩුවේ හිටපු ම...

රාජ්‍ය සේවකයින්ගෙන් මසක වැටුප නොව දිනක වැටුප ඉල්ලා සිටියේ නම් එය වඩාත් සාධාරණ සහ ප්‍රායෝගික බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා  පවසයි. රටේ පවතින තත්වය හමුවේ රාජ්‍ය සේවකයන්ට සිය මසක වැටුප ලබා දීම ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා මැද අසීරු කට...

දිස්ත්‍රික්ක විසිපහෙන් දිස්ත්‍රික්ක දෙකක පොලිස් බල ප්‍රදේශ නවයක ගම්මානවල කුඩා කොටස් එකොළහක් (11) හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දැමුණු ගම්මාන යළි විවෘත කර ති​බේ. කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන හයක ගම්මාන හා කුඩ...

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය සම්පූර්ණයෙන් පාලනය කරන තුරු අවස්ථානුකූලව නියෝග පැනවී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට තවදුරටත් බලාත්මක කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් අද (10 වැනිදා) රාත්‍රී නිකුත් කිරීමට නියමිතය. සඳුදා සිට බලපැවැත්වෙන පරිදි ර...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...