දේශීය පුවත්

හෙට රට විවෘත කිරීමෙන් පසුව යළිත් කොරෝනා රෝගීන් හමු වුණොත් එම ප්‍රදේශ පමණක් තාවකාලිකව වසා දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

පසුගිය මාර්තු 19 සිට ඇඳිරිනීතිය රටේ එක් එක් දිස්ත්‍රික්කවලට පනවනු ලැබුවා. නමුත් කොරෝනා රෝගීන් වැඩි වශයෙන් හමු වූ බස්නාහිර හා පුත්තලම දිස්ත්‍රික්කවල මාර්තු 24 දින සිට අඛණ්ඩව තවදුරටත් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වෙනවා.

කෙසේ වෙතත් එහිදී ලැබූ අත්දැකීම් අනුව ඉදිරි කාලයේදී කොරෝනා රෝගීන් හමු වුණොත් එය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එම ප්‍රදේශ පමණක් තාවකාලිකව වසා දමා ​රෝගීන් ඇසුරු කළ සමීපතමයන් පරීක්ෂා කර නිරෝධායනයට යොමු කරන බව අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More