දේශීය පුවත්

 

කර්මාන්ත පද්ධතියෙන් වසර 5 ඇතුලත මසක නොව අවුරුද්දකම වැටුප් ආදායම් බදුවලින් ලබාදීමට තරම් හැකියාවක් ඇති බව පවසන ඔහු කර්මාන්කරුවන් කියන දේ දැන්වත් අහන ලෙසට ජනාධිපති ලේකම්ගෙන් ඉල්ල සිටී.

කර්මාන්ත වලට අවුරුදු 20 ක ආරක්ෂාවක් ලබාදෙන්නේ නම් අපගේ කර්මාන්තකරුවන් ඩොලර් බිලියන 10ක නිශ්පාදනයක් දේශීය වෙලදපොලටත් අමතරව තවත් ඩොලර් බිලියයන 8 නිශ්පාදනයක් අපනයන වෙලදපොලටත් ලබාදෙනු ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.

එසේ කලහොත් යුනිලිවර්,ෆොන්ටෙරා,නෙස්ලේ,ඩයලොග්,ප්‍රීමාට ට වඩා සෙවක පඩි ගෙවන සමාගම් බවට නේචර් සීක්‍රට්ස් ,හරිශ්චන්ද්‍ර,ස්වදේශීය,මිල්කෝ,පැලවත්ත ,එම් ඩී කේ,විජය,මහවැලි,ගම්පොල,සිද්ධාලේප,වෙන්ඩෝල්,මොබිටෙල් පත්වන බවත් ඔහු තවදුරටත් කියයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More