දේශීය පුවත්

පාර්ලිමේන්තු මහ මැතිවරණ දිනය තවත් සති කිහිපයකින් පමණ කල් යාමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

මැතිවරණයට තරග කරන සංධානවල ලේකම්වරුන් සමග මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් හෙට (12දා ) පෙරවරුවේ පැවැත්වීමට නියමිත අතර එහිදී මේ පිළිබඳව අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තා වෙයි .

එමෙන්ම මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම පිළිබඳව ද මෙහිදී තීරණයක් ගැනීමට නියමිතය .

ලබන ජුනි මස 20 වැනිදා මැතිවරණය පැවැත්වීමට නියමිත නමුත් රාජ්‍ය ආයතන තවමත් පූර්ණ ක‍්‍රියා කාරිත්වයට පත්ව නොමැති නිසා මැතිවරණය සංවිධාන කටයුතුවලට ඉදිරි කාලය ප‍්‍රමාණවත් නොවන බවට මැතිවරණ නිලධාරීහු පෙන්වා දෙති.

මැතිවරණයට තරග කරන සෙසු පක්ෂවල ලේකම්වරුන් අනිද්දා ( 13 ) කැඳවා ඇත.

https://lankaleadnewswesakzoon.bitrix24.site/preview/b564b4f72501d8b3d20f5155697b9c86/#block5



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More