දේශීය පුවත්

විදෙස්ගතවූ තමන් අද (21) යළි දිවයිනට පැමිණෙන බව, ජෙරම් ප්‍රනාන්දු නම් දේවගැතිවරයා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ. මේ පිළිබඳව පොලීසිය පවසන්නේ, ඔහු දිවයිනට පැමිණීමේදී අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගැනීමට නියමිත බවය. ජෙරම් ප්‍රනාන්දු නම් දේවගැතිවරයා සිදුකළ ප්...

කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයෙකු ඊයේ (19) දින අලුයම අත් අඩංගුවට ගෙන ආපසු ඩුබායි වෙත යැවීමට ආගමන විගමන නිලධාරීන් පියවර ගැනීමට යාමේදී අදාළ චීන ජාතිකයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය තු...

තවත් ආණ්ඩුකාරවරුන් කිහිපදෙනකු අලුතින් පත් කිරීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඉදිරි දින වලදී සිදු කිරීමට නියමිතව ඇති ජනාධිපතිවරයාගේ ජපාන සංචාරයෙන් අනතුරුව මෙම ආණ්ඩුකාරවරු පත් කිරීම සිදු කරනු ඇති බවත්, මෙහිදී දැනට සිටින ආණ්ඩුකාරවරු මාරු කිරීමක් හෝ නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමක්  සිදු...

විවිධ පුහුණුවීම් වෙනුවෙන් විදේශගතවූ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 215 දෙනකු මෙරට සේවයට නැවත පැමිණ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු 169 දෙනෙක් 2022 වර්ෂයේද විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු 46 දෙ...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු සහ අස්ගිරි මහානායක ස්වාමීන්වහන්සේලා බැහැදැක තිබේ. අද (20) පෙරවරුවේ මහනුවරට ගිය ජනාධිපතිවරයා එහිදී  මහානායක හිමිවරුන් බැහැ දැක ආශීර්වාද ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීම  සහ  ථෙරවාදී භික...

උතුරු මැද පළාත් ආණ්ඩුකාර සිය බලතල නිති විරෝධි ආකාරයට භාවිතා කරමින් බිරිද නමින් අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාතේ කටුකැලියාව ග්‍රාම නිලධාරි වසමෙන් පර්චස් 20 ක නේවාසික ඉඩමක් හා පර්චස් 60 ක කෘෂි ඉඩමක් ලබා ගැනිමට විරුද්ධව අධිකරණය හමුවට යන බව අපි පුරවැසියෝ සංවිධානයේ කැදවුම්කරු ප්‍රිය...

ලංකාව ලබාගත් සමස්ත ස්වෛරී බැඳුම්කර ප්‍රමාණය ඩොලර් බිලියන 17ක් බවත්, එයින් 12ක්ම ලබාගෙන ඇත්තේ යහපාලන ආණ්ඩුව කාලයේ බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි. 2019 එක අවුරුද්දට පමණක් ඩොලර් බිලියන 4.4ක් ණය ලබාගත් බවද, ඒ...

2023 වසරේ මේ දක්වා (ජනවාරි 01 වැනිදා සිට මැයි 19 වැනිදා දක්වා) කාලයේ දී මෙරටින් වාර්තාවන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තිස්පන්දහස් හැත්තෑ පහක් (35,075) දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසයි. මෙම කාලය තුළ ඩෙංගු ...

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට අයත් වත්කම් හා දේපළ උපයාගත් ආකාරය පිළිබඳව සෙවීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙම දේවගැතිවරයා දේශන පවත්වන කටුනායක වේයන්ගොඩ පාරේ මිනරල් ඩෝම් නමැති ආගමික මධ්‍යස්ථානය සඳහා මුළු තක්සේරු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන...

මෙරට විජයග්‍රහණයේ සැමරුම සම්බන්ධයෙන් කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පෙරේදා(18) ප්‍රකාශයක් නිකුත් කර තිබුණි. වසර 14 කට පෙර මුල්ලිවයික්කාල් හි සමූල ඝාතනයක් සිදුවී ඇති බවත්, සන්නද්ධ ගැටුම්වලදී දහස් සංඛ්‍යාත දෙමළ ජනතාවට ජීවිත අහිමි වූ බවත් තවත් විශාල පිරිසක...

උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරු ඉවත් කිරීමට අදාළව ජනාධිපතිවරයාට මෙතෙක් කිසිදු ජනාධිපතිවරයකු නොකළ ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන්නේ බෙදුම්වාදීන්ගේ බලපෑමට යටත් වීම නිසා බවත්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සෙන්දිල් තොණ්ඩමන් පත් කිරීම යනු ගෝපාල් බග්ලේ ආණ්ඩුකාර ධූරයට පත් කිරීම වැනි ක්&#x...

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අන්තර්ජාල හරහා යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් වෙළෙඳ ප්‍රචාරණය සිදුකරන විට නොමඟ යවනසුළු කටයුතුවල නිරත නොවිය යුතු අතර භාණ්ඩයේ සත්‍ය ගැණුම් මිල අන්තර්ජාලය ඔස්සේ ...

රුසියාවට එරෙහි අපේක්ෂිත ප්‍රතිප්‍රහාරයේදී යුක්‍රේනයට විශාල පාඩු සිදුවිය හැකි බව එක්සත් රාජධානියේ කියෙව් තානාපති වඩීම් ප්‍රිස්ටයිකෝ ඊයේ (18 ) අනතුරු ඇඟවීය. බ්‍රිතාන්‍ය රූපවාහිනී විකාශන ආයතනයක් වන ITV සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් රාජධානියේ කියෙ...

පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානය හමුවන්නේ ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ බව අමෙරිකාවේ නාසා ආයතනය පවසයි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ බර අඩුවෙන් දැක්වෙන්නේ ඒ හේතුවෙන් බව සඳහන් ය. නමුත් ගුරුත්වාකර්ෂණය වැඩි තුර්කියේ දී බර වැඩි බවක් පෙන්වයි. ඒ අනුව නවසීලන්තයේදී කිලෝ 68ක් බර බව ...

දකුණු කොරියාව සහ ජපානය සමඟ වොෂින්ටනය සිදු කිරීමට නියමිත ඒකාබද්ධ මිලිටරි අභ්‍යාසය, කලාපය සන්නද්ධ ගැටුමකට සමීප කරමින් සිටින බව උතුරු කොරියාව අද (19 ) ප්‍රකාශ කළේය. එක්සත් ජනපදය සහ සෝල් පරිපාලනය ඔවුන්ගේ විශාලතම අභ්‍යාස පැවැත්වීමට සූදානම් වෙමින් සිටින අවස්ථාවක මෙම අනතුරු ඇඟවීම කර...

මැයි 18 වන දා කිසිදා අමතක නොවන දවසක් බවත්, මීට වසර 14 කට පෙර මැයි 18 වැනි දා වීරෝධාර රණවිරුවන් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානය පරාජය කර රටට නිදහස ලබාදුන් බවත්, එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා හා ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන් ...

මේ වන විට ලංකා ලීඩ් වෙත ලැබෙන වාර්තා අනුව මානව හිමිකම් කොමිසමේ සාමජිකයන් 5 දෙනා අතුරෙන් 3 දෙනෙකු සභාපතිනියට එරෙහිව බරපතළ චෝදනා එල්ල කරමින් රැස්වීම් වාරණය කරමින් සිටිති. එහෙත් සභාපතිනිය විසින් පනතේ ප්‍රතිපාදන වලට එරෙහිව තනි තීරණ ගනිමින් ඒවා ක්‍රියාත්මක කිරීම මගින් එහි සේවකයන්ගේ මා...

80 දශකය තුළ කතා බවට ලක්වූ ගෝලීය ලෝකය යන සංකල්පය 90 දශකයේ දී ගොඩ නැගී මේ වන විට බිඳවැටී පශ්චාත් සුපිරි ගෝලීය රාජ්‍යක් නිර්මාණය වෙමින් පවතින වාතාවරණයක් තුළ චීනය, රුසියාව හා ඉන්දියාව කාර්මීකරණය හරහා මෙන්ම මූල්‍ය උපාය මාර්ග හරහා එහි ආධිපත්‍ය රඳවාගෙන සිටින බවත්, යුරේසියාව නමින් හඳ...

ඊයේ දින ජාතික සංවිධාන විසින් අල්ලස් කොමිසමට සිදුකළ පැමිණිල්ලකට අදාළව භාණ්ඩාගාර නිලධාරියකු යැයි කියාගත් පුද්ගලයකු විසින් ‘ලංකා ලීඩ්‘ බොරු ප්‍රවෘත්ති පළ කරන බවට චෝදනා කරනු ලැබීය. අමාත්‍යවරයාට චෝදනා කළ බවට ඔහු උසිගන්වමින් චෝදනා කරනු ලැබීය. එවැනි දුරකථන ඇමතුම් රාශියකකට අප විසින් උත්ත...

දකුණු පැසිෆික් සාගර කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ 7.7ක් පමණ ප්‍රබල එම භූ කම්පනය හේතුවෙන් නිව් කැලඩෝනියා, ෆිජි, සහවනුආටු වැනි කලාප සඳහා සුනාමි බලපෑම් එල්ල විය හැකි බවය.

Posts navigation

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...