තවත් ආණ්ඩුකාරවරුන් කිහිපදෙනකු අලුතින් පත් කිරීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඉදිරි දින වලදී සිදු කිරීමට නියමිතව ඇති ජනාධිපතිවරයාගේ ජපාන සංචාරයෙන් අනතුරුව මෙම ආණ්ඩුකාරවරු පත් කිරීම සිදු කරනු ඇති බවත්, මෙහිදී දැනට සිටින ආණ්ඩුකාරවරු මාරු කිරීමක් හෝ නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමක් සිදුවනු ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...