දේශීය පුවත්

ඊයේ දින ජාතික සංවිධාන විසින් අල්ලස් කොමිසමට සිදුකළ පැමිණිල්ලකට අදාළව භාණ්ඩාගාර නිලධාරියකු යැයි කියාගත් පුද්ගලයකු විසින් ‘ලංකා ලීඩ්‘ බොරු ප්‍රවෘත්ති පළ කරන බවට චෝදනා කරනු ලැබීය. අමාත්‍යවරයාට චෝදනා කළ බවට ඔහු උසිගන්වමින් චෝදනා කරනු ලැබීය.

එවැනි දුරකථන ඇමතුම් රාශියකකට අප විසින් උත්තර බැඳ ඇති බැවින් එම ඇමතුම් පිළිබඳව විශේෂිත සඳහනක් කිරීමට අවශ්‍ය නැත. එහෙත් ගරු අමාත්‍යවරයාගේ දැනගැනීම පිණිස අප වෙත ලැබී ඇති අදාළ පෙත්සම් පිටපතක් මේ සමග පළ කරමු. එමගින් ප්‍රවෘත්තියේ අඩංගු වූ කරුණුවල සත්‍යතාවය සොයා බැලීමේ හැකියාව ඇත.

ගරු අමාත්‍යවරයා ඒ පිළිබඳව ප්‍රකාශයක් කරන තෙක් ඔහු වෙත වෛද්‍ය වසන්ත බණ්ඩාර විසින් ඉදිරිපත් කළ අභියෝගය වලංගු වන බව අපට පිළිගැනීමට සිදුවේ.

අදාළ ප්‍රවෘත්තිය හා පැමිණිල්ල පහළින්…

භාණ්ඩාගාර නිලධාරින් මහා සමාගම්වලට බදු සහන ලබාදෙමින් කොමිස් ගැරීමේ ජාවාරමක – ජාතික සංවිධානවලින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් (වීඩියෝ) 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More