දේශීය පුවත්

ලංකාව ලබාගත් සමස්ත ස්වෛරී බැඳුම්කර ප්‍රමාණය ඩොලර් බිලියන 17ක් බවත්, එයින් 12ක්ම ලබාගෙන ඇත්තේ යහපාලන ආණ්ඩුව කාලයේ බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.

2019 එක අවුරුද්දට පමණක් ඩොලර් බිලියන 4.4ක් ණය ලබාගත් බවද, ඒම ණය ප්‍රමාණය 2014 දක්වා ලබාගත් ණය ප්‍රමාණයට ආසන්න බවද ඒ මහතා හෙළිකරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් වසර 4ක් සඳහා ලබාදෙන්නේ බිලියන 2.9 ක් පමණක් බව පෙන්වා දෙන මහාචාර්යවරයා, එම මුදලින් කළහැකි දෙයක් නැතිබවත්, මේ සිදුකිරීමට යන්නේ IMF සීල් එක ගසාගෙන ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් යළිත් ණය ගැනීම බවත් සඳහන් කරයි.



One thought on “වැඩියෙන්ම ණය ගත්තේ යහපාලන කාලයේ…. 2019 දී ඩොලර් බිලියන 4.4ක් ණය වුණා – මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් (වීඩියෝ)”

  1. මිනිහෙක් ලෙඩෙක් කරන්න වැඩියෙන්ම කටයුතු කරපු කෙනෙකුට එහෙම නැතිනම් වෙදෙකුට, ඒ ලෙඩා හොඳ කරන්න බාරදෙනවද? රනිල්ට රට බාර දීල කරන්නෙත් ඒ වගේ වැඩක්.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More