මේ වන විට ලංකා ලීඩ් වෙත ලැබෙන වාර්තා අනුව මානව හිමිකම් කොමිසමේ සාමජිකයන් 5 දෙනා අතුරෙන් 3 දෙනෙකු සභාපතිනියට එරෙහිව බරපතළ චෝදනා එල්ල කරමින් රැස්වීම් වාරණය කරමින් සිටිති.
එහෙත් සභාපතිනිය විසින් පනතේ ප්‍රතිපාදන වලට එරෙහිව තනි තීරණ ගනිමින් ඒවා ක්‍රියාත්මක කිරීම මගින් එහි සේවකයන්ගේ මානවහිමිකම් පවා උල්ලංඝනය වී ඇති බව වාර්තා වේ.
මීට පෙර අරගලය පැවැති සමයේ දී කොමිසමේ බහුතර සාමාජිකයන්ගේ එකඟතාවය නොමැතිව ආරක්ෂක හමුදාවලට බලපෑම් කරමින් සහ මානසික බාධක පනවමින් අරගලයට සහාය දැක්වීම පිළිබඳව එම කොමසාරිස්වරු විසින් අයට විරුද්ධව පැමිණිලිකර ඇතත් කිසිඳු නිලධාරියකු ඇයට එරෙහිව පියවර නොගන්නා බව සේවකයෝ පවසති. ඇය කැනේඩියානු පුරවැසියකු ලෙස ජාත්‍යන්තර සංවිධානවලට උවමනා ආකාරයට කටයුතු කරන බවට ද ඔවුහු චෝදනා කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...