දේශීය පුවත්

විවිධ පුහුණුවීම් වෙනුවෙන් විදේශගතවූ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 215 දෙනකු මෙරට සේවයට නැවත පැමිණ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු 169 දෙනෙක් 2022 වර්ෂයේද විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු 46 දෙනෙක් මේ වසරේ මේ දක්වාද පුහුණුවීම් සඳහා ගොස් මෙසේ සේවය අතහැර ගොස් ඇති බව සඳහන්ය.

මෙරට වෛද්‍යවරයකු පුහුණු කිරීමට රුපියල් ලක්ෂ 6ක පමණ මුදලක්ද විශේෂඥ වෛද්‍යවරයකු පුහුණු කිරීමට රුපියල් දෙකෝටියක පමණ මුදලක්ද වැය වන බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ පිරිස් නැවත ගෙන්වා ගැනීමට හෝ එම මුදල් අය කර ගැනීමට කටයුතු කර ගෙන යන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More