දේශීය පුවත්

බන්දුල ගුණවර්ධන ඇමතවරයා විසින් හෝමාගම මැතිවරණ කොට්ඨාශය තුල ඉදිකිරීමට උත්සාහ කළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට එරෙහිව දසතින් වරෝධය පළ වී ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රවීනයන් එම විරෝධතාකරුවන් අතර ඉදිරිපෙළ සිටීම විශේෂත්වයකි. ඔවුන් විසින් අගමැති මහින්ද ර...

මැතිවරණ කොමසාරිස්වරයාගේ පුද්ගලික සහ පාර්ශවීය මතයක් මත පදනම්ව අඩු ආදායම් ලාභී ජනතාවට ලබාදුන් රු 5,000 ක සහනාධාරය නැවැත්වීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට ජනතාවගේ විරෝධය එල්ලවී ඇත. අත්තනෝමතිකව සහ පාර්ශවීයව අදහස් පළ කරන මැතිවරණ කොමසාරිස්වරයාගේ ලිපියක් මත පදනම්ව ජනතාවට ලබා දුන් සහන අත්හිටුවීම මඟින...

රටක් වෙනුවෙන්, මිනිසුන් වෙනුවෙන් දිවි පිදීම නිෂ්ඵල ක්‍රියාවක් හෝ අමන ක්‍රියාවක් ලෙසට නව අර්ථකතන සපයන රටක තමා නොහදුනන තරුණියකගේ දිවි බේරීමට තම ජීවිතය පරදුවට තැබූ හමීඩ් රික්ෂ්වාන්ගේ උතුම් ආදර්ශයට ලංකා ලීඩ් නිව්ස් උත්තමාචාරය... ජාතිවාදය , ආගම්වාදය සහ බෙදුම්වාදය අවුස්සමින් ජනයා බේද බ...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරු සමග ඖෂධ නිෂ්පාදනය, ආනයනය හා බෙදාහැරීම පිළිබඳව විමර්ශනයක නිරත විය. රට තුළ ඖෂධ සැපයුම සකස්වී ඇත්තේ කෙසේදැයි ජනාධිපතිවරයා කළ විමසුමකට පිළිතුරු දුන් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්&#x...

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වන දා පැවැත්වීමේ ගැසට් නිවේදනය හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට(22) දින දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මාලිගාවත්ත, ජුම්මා මාවතේ පිහිටි නිවසක ඇති වු තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ නිවස ඉදිරිපිට  පුද්ගලයෙකු සිදුකළ මුදල් ආධාර බෙදාදීමක් අතරතුර ඇති වූ තෙරපීමකින් මෙම අනතුර සිදුවුණි. අනතුරින් කාන්තාවන් තිදෙනෙකු මියගිය අතර තුව...

මන්නාරම් තුඩුවේ මේ වන විට ඉදිවෙමින් පවතින මෙරට විශාලතම  සුළං බල ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කර පුණර්ජනනිය විදුලි බල නිෂ්පාදනය වැඩි කිරිමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් ලබාදී තිබේ. 2030 වසර වන විට මෙරටට විදුලි බල සැපයුමෙන් සියය...

සියලුම රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස සීමාව අවුරුදු 61 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අද(21) කැබිනට් ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේය. රජයේ වෛද්‍යවරු වයස අවුරුදු 60 සම්පූර්ණ ව...

සහල්වලට වැරදි පාලන මිලක් නියම කිරීම මඟින් රු. 50ට වී මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් ඇති කිරීමෙන් නොනැවතී එහි දෙවන අදියර වූ කුඩා හා මධ්‍යම පරිමාන මෝල් හිමියන්ට නඩු දැමීමේ ක්‍රියාවලියද මේ වන විට ආරම්භ වී ඇත. දැන් එම කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියේ තුන්වන අදියර ලෙස වී වගාව ...

ලක්දෙරණ,ත්‍රස්වාදීන්ගේ ග්‍රහණයෙන් මුදාගෙන,එම සටන විජයග්‍රාහිි ලෙස අවසන් කළ උදාර විරුවන් වෙනුවෙන් පසුගියදා දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රංශ ශාඛාව විසින් රණවිරු පුජෝපාහර උලෙළක් පැවත්විණි. පවතින වාතාවරණය අනුව ඉතා කුඩා පිරිසකගේ සහභාගිත්වයෙන් ,ගරු පුජ්‍යප...

වී සඳහා රු. 50ක සහතික මිලක් ගෙවීමට නොහැකිවන ලෙස සහ එම මිලට වී මිලදී ගත් කුඩා සහ මධ්‍යම පරිමාන සහල් කර්මාන්තකරුවන්ට සහල් වෙළඳපළට නිකුත් කිරීමට නොහැකිවන ලෙස සහල් පාලන මිල නියම කිරීම නිසා ඇඳවැටුණු එම මෝල් සම්පූර්ණයෙන්ම වසාදමන තත්වයක් ඇතිවන ලෙස සහල් සැඟවීමේ චෝදනාව යටතේ නඩු දැමීමේ ක්‍රිය...

ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශය අගය කරන බව එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති රවි කරුණානායක ඊයේ (20 වැනිදා) පැවැසීය. හෙතෙම මේ බව පැවැසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු මෙසේද පැවැසීය. ‘අපිත් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ආ...

අම්පාර, පොතුවිල්, මුහුදු මහා විහාරයට අදාළ භූමිය සම්බන්ධයෙන් මැනුම් කටයුතු ආරම්භ කරන බව මැනුම්පතිනි එල්.ආර්.එස්.සී. පෙරේරා පවසයි. ඊට අයත් පාර්ශ්වයන් සමග මෙම 27 වැනිදා පැවැත්වෙන සාකච්ඡාවකින් පසු මෙම මැනුම් කටයුතු සිදුකෙරේ. පොතුවිල් මුහුදු මහා විහාරයේ පුරා විද්‍යා භූමියේ මායිම් සම්බන්ධව මැ...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කටුපොල් වගාව තහනම් කර තිබියදී මේ වන විට මෙරට ප්‍රධාන පෙළේ වැවිලි සමාගම් තුනක්, උපක්‍රමශීලීව කටුපොල් වගාවේ යෙදී සිටින බව පරිසරවේදී ජයන්ත විජේසිංහ පවසයි. ඒ අනුව පසුගියදා එක් වැවිලි සමාගමක් විසින් ගාල්ල තල්ගස්වල වතු යායේ කටුපොල් පැළ 500 කට අධික සංඛ්&#x...

කතෝලික පල්ලිවල ආරක්ෂාව තර කොට පරීක්ෂණ වැඩිකරන ලෙස පාස්කු ප්‍රහාරයට පෙර දැනුම්දී තිබුණත් එම දේවස්ථානලට අනතුරු ඇඟවීම් සිදු නොකළ බව කොළඹ මධ්‍යම දිස්ත්‍රික්ක-01 භාරව කටයුතු කළ පොලිස් අධිකාරි ශාන්ත වික්‍රමසිංහ මහතා ඊයේ ජනාධිපති කොමිසම හමුවේ පිළිගත්තේය. පාස්කු ප්‍ර...

හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් තමන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පිළිගෙන තිබේ. ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ ඒ සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ ...

මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා විසින් මහා සංඝරත්නයට අපහාස කිරීම පිළිබඳව ලංකා ලීඩ් විසින් ජාතික සංවිධාන වල මතය විමසන ලදි. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ඊට ලබාදුන් පිළිතුර ඔහුගේ වචනයෙන් - ‘‘ විවිධ මානසික සහ පෞර්ෂ ආබාධ තිබෙන පුද්ගලයන් සමාජ සම්මතයන්ට, සමාජ වටිනාකම් වලට වෛ...

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව පිරිවෙන් අධ්‍යාපන උපදේශක ධූරයට පූජ්‍ය දොඩම්පහල ශ්‍රී රාහුල හිමියන් පත්කර ඇත. ඊට අදාල පත්වීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් අද(20) උන්වහන්සේට පිලිගැන්වූ බව එම අමාත්‍යංශය නිවේදනය කරයි.   <...

කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් දෛනික ආදායම් අහිමි වූ පවුල්වලට ගෙවනු ලබන දීමනාව ලබන ජුනි මාසයට ගෙවීම දේශපාලන ව්‍යාපතියක් බවට පත්විය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇති බැවින් එම දීමනාව ලබන මාසයේ නොගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. රුපියල් 5000 දීමනාව ජූනි මාසයේ ගෙවීම දේශාලපන ව...

ගත වූ දින 20 ක කාලය තුළ මෙරට බාහිර සමාජයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්,  විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන කියාසිටියේ සෞඛ්‍ය ආරක්...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...